EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රත්නේ නෑ කියනවා....... තරියා හරි කියනවා............

    Ammapa aththa ban :yes: boru nam denaking, dathaa, minipura amathahan..mu ambarenawane ow kiyanna thuu rathne:frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තරියා සාස්තර කියනවනේ......... උඹ බොරුනම් අද ගිහිං අහපන් නෝනාගෙන් උබට ඩ්‍රයි සීසන් ලැබුන නේද කියලා.........

    :shocked: මගුලයි..... හිටු..... කෝල් කරලා ඈහුවා.... නෑ නෑ එහෙම නෑ තවම.... ;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපිත් ආසයි උඹත් අපිව ආදර්ශෙට අරගෙන අපි වගේ වැදගත් පියාණෝ කෙනෙක් වෙනවා දකින්න.........:D:D:D:)

    :shocked: හා හා හරි හරි..... ඉක්මනට එහෙනම් ආදර්ශෙට ගන්නම්කෝ...... :D:yes:;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් මටනං මංඤ්ඤං වීගෙන එන්නේ.......... තොට පලවෙනි එකයි තරියට තුන්වෙනි එකයි හදන්න බොලේ පාස් කර කර ඉන්න වෙලේ මම හදාගන්නද දෙවෙනි ඒක...... ඇයි වදේ........ :frown::growl:

    :shocked: :rofl: ආන්න හොද අදහස....... :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Ammapa aththa ban :yes: boru nam denaking, dathaa, minipura amathahan..mu ambarenawane ow kiyanna thuu rathne:frown:

    :shocked::frown: උඹ උන්ට කියලා ඈති වෙන කවුරු හරි ඈහුවොත් වැඩේ ඈත්ත කියන්න කියලා...... :growl:

    හරියට රත්නේ ගෙට වෙලා වගේ........ :lol::lol::lol::lol::lol:

    :shocked: :frown:

    Ow ban ou nam mara hottek :frown:

    :frown: පිළිගන්න එහෙම දෙයක් තියෙන්න එපායේ...... :growl:
     
    Status
    Not open for further replies.