EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ බන් කොච්චර වෙලා හිටියද !! ආපු මගුල තමා යන්නේ නෑ කිව්වේ :growl:

    එහෙම නෑ බං....... එක්කෝ උඹලා දෙන්නගෙම නරක වෙලාව....... රෑ වෙනකං වුනත් බස් තියෙනවා අඩුගානේ සි ටි බි හරි.......
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol::lol:

    අම්මප යේ නම් කඩුවෙල එන්නේ නෑ වාහනයක මිසක් !! පට්ට ඩොටේ ඉඳල එන්න බස් තියෙනවා නොදකින් මෙහෙ ඉඳන් යන්න බස් එකක් නැති උනානේ :P

    කවියෝ මම නතර කරපු මිටර් ටැක්සි කාරයා මතකද ? :lol:

    ඔව් බං... සිරාවට... කඩුවෙල කැලයක්නේ බං... :lol:

    ආ මීටර් ටැක්සි සීන් එක...

    තරියා - ඔන්න බං එකක් එනවා නවත්තමු....

    ඔන්න නැවත්තුවා...?

    මූ ටිකක් වැනිලා... අහනවා...

    කොහුවලටයි... මොරටුවටයි යන්න ඕනේ... ගාන කීය්ද...?

    අරූ බැලුවා මූ දිහා... අනේ යන්න බෑ මහත්තයා....

    වටත් වඩා වේගෙන් ඌ මාරු....

    මූ ඊට පස්සෙ කියනවා... ඕයි මුං මාව දැක්කහම යන්නේ නෑ බං... උඹම නවත්ත ගනින්.... :lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව්..... තනිකර ශුද්ධ ලාභය 2000ක්....... :cool:
    ඈ?? තරියට වැදිලා හිටිය වෙලේ ඌට සුද්දෙ දෙන්නනෙ මූ ප්ලෑන් කරලා තියෙන්නෙ. :shocked: :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් බං... සිරාවට... කඩුවෙල කැලයක්නේ බං... :lol:

    ආ මීටර් ටැක්සි සීන් එක...

    තරියා - ඔන්න බං එකක් එනවා නවත්තමු....

    ඔන්න නැවත්තුවා...?

    මූ ටිකක් වැනිලා... අහනවා...

    කොහුවලටයි... මොරටුවටයි යන්න ඕනේ... ගාන කීය්ද...?

    අරූ බැලුවා මූ දිහා... අනේ යන්න බෑ මහත්තයා....

    වටත් වඩා වේගෙන් ඌ මාරු....

    මූ ඊට පස්සෙ කියනවා... ඕයි මුං මාව දැක්කහම යන්නේ නෑ බං... උඹම නවත්ත ගනින්.... :lol::lol:

    :lol:මට එපා උනා බන් ඌ ගිය යැවිල්ලට බෑ කියල :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඈ?? තරියට වැදිලා හිටිය වෙලේ ඌට සුද්දෙ දෙන්නනෙ මූ ප්ලෑන් කරලා තියෙන්නෙ. :shocked: :P

    ඌ විහින්නේ සුද්ධ වෙලා තියෙන්නේ.... ඇයි බං ටක්සියට දාහේ කොළ 2ක් විසි කරන්න තරම් මු ලෝස් නෑනේ........
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක තමයි බං කිව්වේ... අකවුන්ට් නම්බර් එක දීපං ඉතුරු සල්ලි ටික දාන්න.... :yes:

    මගෙන් කුණුහරප අහ ගන්න එපා උඹ :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඌ විහින්නේ සුද්ධ වෙලා තියෙන්නේ.... ඇයි බං ටක්සියට දාහේ කොළ 2ක් විසි කරන්න තරම් මු ලෝස් නෑනේ........

    :no:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් බං... සිරාවට... කඩුවෙල කැලයක්නේ බං... :lol:

    ආ මීටර් ටැක්සි සීන් එක...

    තරියා - ඔන්න බං එකක් එනවා නවත්තමු....

    ඔන්න නැවත්තුවා...?

    මූ ටිකක් වැනිලා... අහනවා...

    කොහුවලටයි... මොරටුවටයි යන්න ඕනේ... ගාන කීය්ද...?

    අරූ බැලුවා මූ දිහා... අනේ යන්න බෑ මහත්තයා....

    වටත් වඩා වේගෙන් ඌ මාරු....

    මූ ඊට පස්සෙ කියනවා... ඕයි මුං මාව දැක්කහම යන්නේ නෑ බං... උඹම නවත්ත ගනින්.... :lol::lol:
    "කො.. කො... කොහුවලට ය... යන්න ඕනි" කියපුවම ඌ බයවෙන්න ඇති බෙබාල දෙන්නෙක් කියල....:lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol:මට එපා උනා බන් ඌ ගිය යැවිල්ලට බෑ කියල :rofl:

    මම බය වුනා යකෝ... ඌ නිකන් ගියේ GTR එකක් වගේනේ... මම ඒකයි කිව්වෙ... අය්යෙ හදිසියක් නෑ... අපි ගෙදර යන්නේ... හිමින් යං කියලා.... :eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පාටිය දාලා පැය 24ක් ගෙවිලා ගිහිනුත් තාම ඒකෙ සුන්දර මතක මතුවෙනවා නෙහ්...
    හිතා ගත්තැහැකි පාටිය කොහොමට තියෙන්න ඇතිද කියල :cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බලපං ඉතිං ටැක්සියකට සල්ලි දීලා උඹ අහගන්න කතන්දර..
    රත්නෙ පාටි දීලත් අහගත්ත කතා වල හැටියට ඕවා මොනාද ? :lol:
     
    Status
    Not open for further replies.