EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කෝ මේ විකියා, පරණ පොස්ට් කියවනවද....
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම යනවා බන් නිදාගන්න !! මාර ඔලුවේ කැක්කුමක් තියෙන්නේ :sorry: සු.රා !!
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බඳින්න කලින් එහෙම කියනවා තමා....;):lol::lol::lol:
    මං ඒ ව්‍යවහාර ඔස්සේ යමින් තමයි ඕක දැම්මෙ :cool::D
    මේ කරදර ඉවර උනාම ලස්සන එක්කෙ‍නෙක්ව හොයා ගන්න ඕනෙ ;)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මං ඒ ව්‍යවහාර ඔස්සේ යමින් තමයි ඕක දැම්මෙ :cool::D
    මේ කරදර ඉවර උනාම ලස්සන එක්කෙ‍නෙක්ව හොයා ගන්න ඕනෙ ;)
    හැම දෙයක්ම සුන්දර විදියට විසඳිලා යයි...:cool::cool::)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හැම දෙයක්ම සුන්දර විදියට විසඳිලා යයි...:cool::cool::)
    හොයාගත්තට පස්සෙ නං එච්චර සුන්දර වෙන එකක් නෑ කියලා හිතෙනවා අයියෙ..
    මේකට ආවට පස්සෙ තමයි ඒක තේරුනේ :sorry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Ko me kosa...? mamama online nette mokada kiyala magen ahala... dan u ne...
    දන්තාබුජ මුන ගැහෙන්න ගියා..
    ඇට බෝලෙටත් කිසිම අතුරු අන්තරාවක් නැතුව .. කහ ඉරි වලින් මාරු වන උදවියට තමුන්ගේ පාඩුවෙන් යාමටත් හැකි වේවා !! :lol:
    WTF ?? :confused::confused:
    ඌ මගට ගෙනත් දෙන්නම් කිව්වේ :sorry::shocked: අම්බෝ මට බෑ බෑ වගේ .. අපේ ගෙදර ගේන්නත් බෑනේ බන් :(
    ඕක අරන් මෙහෙ‌ වරෙන් :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හොයාගත්තට පස්සෙ නං එච්චර සුන්දර වෙන එකක් නෑ කියලා හිතෙනවා අයියෙ..
    මේකට ආවට පස්සෙ තමයි ඒක තේරුනේ :sorry:
    එහෙමම නෑ, ටිකක් විතර ඒකාකාරී වෙනවා ජීවිතේ.....
    එහෙම නොවෙන විදියට වෙනස් සැලසුම් යොදාගත්තම හරි....:yes:
    යාලුවෝ සෙට්වෙනවා, ට්‍රිප් යනවා, කෑමකට පිටට යනවා වගේ පොඩි පොඩි පොඩි දේවල්....:)
     
    Status
    Not open for further replies.