torrent ඕනෙ නෑ, මම ftp server එකක්ම දෙන්නං ඕක දාන්න..
Mona hottak hari diyan mama dannam
torrent ඕනෙ නෑ, මම ftp server එකක්ම දෙන්නං ඕක දාන්න..
මතක් කරල ඔෆිස් ගිහින්ම රත්නෙගෙන් ඕක ඉල්ලන් වරෙන් .
.පවුනෙ රත්නයා මහන්සි කරන්නෙ![]()

අරුගේ ඇඳුම් එල වගේ නේද..ඒ වුනාට ඌ එන්න තැනක් කියන්නේ නෑනේ...ඌට කොච්චර ශක්තිය ඕන කරනවද මේ කාලෙ![]()

කැමති ඩිසයින් කියන්නලු..ඌ අරන් එන්නම්ලු...

අරුගේ ඇඳුම් එල වගේ නේද..ඒ වුනාට ඌ එන්න තැනක් කියන්නේ නෑනේ...කැමති ඩිසයින් කියන්නලු..ඌ අරන් එන්නම්ලු...
![]()
අරුගේ ඇඳුම් එල වගේ නේද..ඒ වුනාට ඌ එන්න තැනක් කියන්නේ නෑනේ...කැමති ඩිසයින් කියන්නලු..ඌ අරන් එන්නම්ලු...
![]()

Levi's එක 2200 ලු..හැබැයි ඔරිජිනල් නම් ලාබයි..මොකද හොඳ එකක් 5000+ නිසා..ඌ අරන් එන්නම් කියල තමා කියන්නේ..අපිට ගිහින් බලලා ගන්න බෑ වගේ..මට පී එම් කලේ නෑ මල්ලි
ඩෙනිම් ගැන මොකෝ කියල තියෙන්නෙ ,,ගනන් හෙම


Levi's එක 2200 ලු..හැබැයි ඔරිජිනල් නම් ලාබයි..මොකද හොඳ එකක් 5000+ නිසා..ඌ අරන් එන්නම් කියල තමා කියන්නේ..අපිට ගිහින් බලලා ගන්න බෑ වගේ..![]()
original levi's නං සයිස් වෙනස් වෙන්නෙ නෑ. 36 කිව්වොත් 36ම තමා.ඇරන් ආවම බලල ගන්නව !
!ෆිටෝන් තමා කේස් එක !!
මම කිව්වා අපිට ගන්න පුළුවන් විදිහට දාමු කියල 210MB ලු !! එටිසලාට් එකෙන් ටාර් ගාල අප් කරත හැකි !!![]()

කෑලි 3ක් මාරු කරන්න තියනවා. කිට් එක 1350/-යි. singer, arpico, abans, keells super වල කිට් එක තියනවා. අපිටම මාරු කර ගන්න පුලුවං. unit එකේ manual එකෙත් කරන විදිය තියනවා, kit එකත් එකත් manual එකක් දෙනවා මාරු කරන විදිය දීලා තියන.
ක්ලෝරින් රස නැති කරනවා.




ගෑස් එකේ වතුර උනුකරන්නත් ඔයවගේ ගානක් යනවා ඇති....ඕක ගන්න මමත් හිතුව බන්
ඒත් හිතෙනව අපරාදෙ කියල ,,මාස 6කට සැරයක් වත් ෆිල්ටර් මාරු කරන්න ඕනෙනෙ !

අපිනම් නිකන් ෆිල්ටරයකට දාල බොනවා, ක්ලෝරීන් රස එනවත් එක්ක. ඒක මල වදයක්, හැමවෙලේම කොලපාට වෙනවා. දවස් තුන හතරකට සැරයක් හෝදන්න වෙනවා. ඕක එහෙම නෑ නේද ?දැනට බොන වතුර රත් කරලා නං ගන්නෙ, ඒකට යන වියදමත් එක්ක සසඳලා බලන්න.
36 කිව්වට පොඩ්ඩක් වැඩියෙන් තියෙනවා...original levi's නං සයිස් වෙනස් වෙන්නෙ නෑ. 36 කිව්වොත් 36ම තමා.


gas නං ඉතුරු වෙනවාගෑස් එකේ වතුර උනුකරන්නත් ඔයවගේ ගානක් යනවා ඇති....![]()
ඒක හින්දාම තමයි ඕකක් ගත්තෙත්ඒ කෙස් නං වෙන්නෙ නෑ. මේක හෝදන්න කියලා තියෙන් වතුරෙන් විතරයි. සබන්, විම් වෙගෙ ඒවා දාන්න එපා කියලා තියෙන්නෙ. ඒකත් හැම වෙලාවෙම කරන්න ඕනෙ නෑ. ෆිල්ටර් මාරු කරන වෙලාවෙ කරාම ඇති.අපිනම් නිකන් ෆිල්ටරයකට දාල බොනවා, ක්ලෝරීන් රස එනවත් එක්ක. ඒක මල වදයක්, හැමවෙලේම කොලපාට වෙනවා. දවස් තුන හතරකට සැරයක් හෝදන්න වෙනවා. ඕක එහෙම නෑ නේද ?
පොඩ්ඩෝ දෙන්නට විතරක් උණු කරලා දෙනවා...
එහෙමනම් කමක් නෑ, දියසෙවල වගේ හැදෙනවානම් හෙන ලෙඩක්, හෝදන්න ගියාම එපා වෙනවා....ඒ කෙස් නං වෙන්නෙ නෑ. මේක හෝදන්න කියලා තියෙන් වතුරෙන් විතරයි. සබන්, විම් වෙගෙ ඒවා දාන්න එපා කියලා තියෙන්නෙ. ඒකත් හැම වෙලාවෙම කරන්න ඕනෙ නෑ. ෆිල්ටර් මාරු කරන වෙලාවෙ කරාම ඇති.