EK Married Club-4

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඌට කොච්චර ශක්තිය ඕන කරනවද මේ කාලෙ :rofl:
    අරුගේ ඇඳුම් එල වගේ නේද..ඒ වුනාට ඌ එන්න තැනක් කියන්නේ නෑනේ...:(:( කැමති ඩිසයින් කියන්නලු..ඌ අරන් එන්නම්ලු...:(:(
     

    kingdewi

    Well-known member
  • අරුගේ ඇඳුම් එල වගේ නේද..ඒ වුනාට ඌ එන්න තැනක් කියන්නේ නෑනේ...:(:( කැමති ඩිසයින් කියන්නලු..ඌ අරන් එන්නම්ලු...:(:(


    මට පී එම් කලේ නෑ මල්ලි
    ඩෙනිම් ගැන මොකෝ කියල තියෙන්නෙ ,,ගනන් හෙම
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මට පී එම් කලේ නෑ මල්ලි
    ඩෙනිම් ගැන මොකෝ කියල තියෙන්නෙ ,,ගනන් හෙම
    Levi's එක 2200 ලු..හැබැයි ඔරිජිනල් නම් ලාබයි..මොකද හොඳ එකක් 5000+ නිසා..ඌ අරන් එන්නම් කියල තමා කියන්නේ..අපිට ගිහින් බලලා ගන්න බෑ වගේ..:(:(
     

    kingdewi

    Well-known member
  • Levi's එක 2200 ලු..හැබැයි ඔරිජිනල් නම් ලාබයි..මොකද හොඳ එකක් 5000+ නිසා..ඌ අරන් එන්නම් කියල තමා කියන්නේ..අපිට ගිහින් බලලා ගන්න බෑ වගේ..:(:(

    ඇරන් ආවම බලල ගන්නව !
    !ෆිටෝන් තමා කේස් එක !!
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇරන් ආවම බලල ගන්නව !
    !ෆිටෝන් තමා කේස් එක !!
    original levi's නං සයිස් වෙනස් වෙන්නෙ නෑ. 36 කිව්වොත් 36ම තමා.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම කිව්වා අපිට ගන්න පුළුවන් විදිහට දාමු කියල 210MB ලු !! එටිසලාට් එකෙන් ටාර් ගාල අප් කරත හැකි !! :)
    11.gif
    :cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කෑලි 3ක් මාරු කරන්න තියනවා. කිට් එක 1350/-යි. singer, arpico, abans, keells super වල කිට් එක තියනවා. අපිටම මාරු කර ගන්න පුලුවං. unit එකේ manual එකෙත් කරන විදිය තියනවා, kit එකත් එකත් manual එකක් දෙනවා මාරු කරන විදිය දීලා තියන.
    ක්ලෝරින් රස නැති කරනවා.
    :cool::cool::)
    මේ දවස්වල 1000/= අඩුවෙන් දෙනවා නේද, ගන්න ඕනි...
    එතකොට පොඩ්ඩෝ දෙන්නට හැම වෙලේම වතුර උනුකරන්න ඕනි නෑ.... :)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕක ගන්න මමත් හිතුව බන්
    ඒත් හිතෙනව අපරාදෙ කියල ,,මාස 6කට සැරයක් වත් ෆිල්ටර් මාරු කරන්න ඕනෙනෙ !
    ගෑස් එකේ වතුර උනුකරන්නත් ඔයවගේ ගානක් යනවා ඇති....:(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැනට බොන වතුර රත් කරලා නං ගන්නෙ, ඒකට යන වියදමත් එක්ක සසඳලා බලන්න.
    අපිනම් නිකන් ෆිල්ටරයකට දාල බොනවා, ක්ලෝරීන් රස එනවත් එක්ක. ඒක මල වදයක්, හැමවෙලේම කොලපාට වෙනවා. දවස් තුන හතරකට සැරයක් හෝදන්න වෙනවා. ඕක එහෙම නෑ නේද ?
    පොඩ්ඩෝ දෙන්නට විතරක් උණු කරලා දෙනවා...
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගෑස් එකේ වතුර උනුකරන්නත් ඔයවගේ ගානක් යනවා ඇති....:(
    gas නං ඉතුරු වෙනවා :yes: ඒක හින්දාම තමයි ඕකක් ගත්තෙත්
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපිනම් නිකන් ෆිල්ටරයකට දාල බොනවා, ක්ලෝරීන් රස එනවත් එක්ක. ඒක මල වදයක්, හැමවෙලේම කොලපාට වෙනවා. දවස් තුන හතරකට සැරයක් හෝදන්න වෙනවා. ඕක එහෙම නෑ නේද ?
    පොඩ්ඩෝ දෙන්නට විතරක් උණු කරලා දෙනවා...
    ඒ කෙස් නං වෙන්නෙ නෑ. මේක හෝදන්න කියලා තියෙන් වතුරෙන් විතරයි. සබන්, විම් වෙගෙ ඒවා දාන්න එපා කියලා තියෙන්නෙ. ඒකත් හැම වෙලාවෙම කරන්න ඕනෙ නෑ. ෆිල්ටර් මාරු කරන වෙලාවෙ කරාම ඇති.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒ කෙස් නං වෙන්නෙ නෑ. මේක හෝදන්න කියලා තියෙන් වතුරෙන් විතරයි. සබන්, විම් වෙගෙ ඒවා දාන්න එපා කියලා තියෙන්නෙ. ඒකත් හැම වෙලාවෙම කරන්න ඕනෙ නෑ. ෆිල්ටර් මාරු කරන වෙලාවෙ කරාම ඇති.
    එහෙමනම් කමක් නෑ, දියසෙවල වගේ හැදෙනවානම් හෙන ලෙඩක්, හෝදන්න ගියාම එපා වෙනවා....
     
    Status
    Not open for further replies.