EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ටර්න් ටේබල් එකක් ඕන....................
    ඒකේ අවුට් එක ප්‍රී ඈම්ප් එකකට..............
    ප්‍රී ඈම්ප් එකෙන් ලයින් ඉන් එකට..............
    එකෙන් රෙකෝඩ් කරලා, පස්සේ හදා ගන්න වෙනවා ඔඩිෂන් හරි ගෝල්ඩ් වේව් හරි දාලා....චිරි චිරි අයින් කරල එහෙම
    :) :dull: :baffled: ආං එහෙම ... :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි මං උත්තර දීලා තිබුනා වැරදිද... අද දවලුත් එකෙක් මට කිව්වා කැමරාවෙ ලෙන්ස් එක මැදටම ලස්සන ෆින්ගර් ප්‍රින්ට් එකක් තිබුනා කියලා :sorry:

    :eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    meka kosa dongle eka.. orange carrier ekakata gahapu ekak wage.. 1 years warranty ekka :D

    option icon 515m

    ClememoireIcon515m.jpg
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    meka kosa dongle eka.. orange carrier ekakata gahapu ekak wage.. 1 years warranty ekka :D

    option icon 515m

    ClememoireIcon515m.jpg
    Huawei එකක්ද ? ඔරෙන්ජ් ලේබල් එකේන් එක එක වර්ග වල ඒවා එනවා..
    කොහොම උනත් ඕකෙනුත් 21mbps නං ගන්න බෑ. 14ම ආවෝත් ලොකු දෙයක්.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Huawei එකක්ද ? ඔරෙන්ජ් ලේබල් එකේන් එක එක වර්ග වල ඒවා එනවා..
    කොහොම උනත් ඕකෙනුත් 21mbps නං ගන්න බෑ. 14ම ආවෝත් ලොකු දෙයක්.

    21Mbps meken ganna baa un langa ewa enna sumanayak yanawalu.. 14Mbps ganna puluwan wei etisalat ekata call karala kiyanna ona ban active karanna kiyala..un normally active karanne na :no:
     
    Status
    Not open for further replies.