
ඉන්ඩිකේටර් එකේ පාට වෙනස් වෙනවා තමයි. සුදු පාටට තියන එක උඩ ඉඳන් පහලට රතුපාට වෙන්න පටන් ගන්නවා. සම්පූරන කොටුවම රතු පාට උනාම ෆිල්ටර් කිට් එක දාන්න ඕන. ඒ වෙලාවට තමයි ඕක shutoff වෙන්නෙත්.


මේ තියෙන්නෙ ඕකෙ තියන ඇක්ටිව් කාබන් ෆිල්ටර් 2ක :
![]()
මේ තියෙන්න ඔය කියන ඉන්ඩිකේටර් එක :
![]()
ඔය කවරෙ ගලවලා ඇතුලෙ තියන germ killer එක මාරු කරන්න තියෙන්නෙ. මේ තියෙන්නෙ ඒක :
![]()
මේන්න ඔය ඉන්ඩිකේටර් එකෙ close up එකක්. පැහැදිලි මදි වගේ..
![]()
ඔය රතු පාට කෑල්ල තියෙන්නෙ හරියට සිරින්ජ් එකක plunger එක වගේ. පාවිච්චි වෙන කොට පොඩ්ඩ පොඩ්ඩ පහලට එනවා. ඒක තමයි එලියෙන් බලද්දි ලයිට් එක වගේ පේන්නෙ.
අර කලු පාට ෆිල්ටර් දෙකයි ඔය කෑල්ලයි තමයි මාරු කරන්න තියෙන්නෙ.
thnx..බස් කැඩුනත්... බාස් නැතත්... මට කමක් නෑ...
පවර් ස්ටියරින් හැදුවත්... නැතත්... මට කමක් නෑ...
ලැප්ටොප් එක තියෙනවා නම්... ඩොංගල් එක තියෙනවා නම්...
මොනවා උනත් මට කමක් නෑ... කමක් නෑ... කමක් නෑ...![]()
Tharead nokaawata kamak naa kamak naaa//![]()
අපි ගෑස් වලින් තමයි දැනට උණු කරන්නෙ ... මම ඕකක් ගන්න ගියා singer showroom එකකට ... මම ඇහුව මොනවද ඔය ලයිට් වගේ තියෙන්නෙ indicators ද කියල ... උන් කිව්ව නෑ ඕක නිකන් පෙනුමට තියෙන්නෙ කියල... ඊට පස්සෙ මම ඇහුව ඕකෙ මොකක් හරි ෆිල්ටර්ස් මාරු කරන්න තියෙනවද අපි කොහොමද දැනගන්නෙ කොච්චර කාලෙකින්ද ඕව මාරු කරන්නෙ කියල ... උන් කිව්ව එහෙම එකක් නම් අපිට කියල නෑ මේක ලයිෆ් ටයිම් වෙන්නැති කියල ... ඉතින් මම හැරිල ආව
![]()

ඔන්න අදත් පටන් ගත්තා...තරින්ද අයියේ මෙන්නෝ....
![]()
kannamai enne mu 
මූව දොට්ට දාලා නේද?බස් කැඩුනත්... බාස් නැතත්... මට කමක් නෑ...
පවර් ස්ටියරින් හැදුවත්... නැතත්... මට කමක් නෑ...
ලැප්ටොප් එක තියෙනවා නම්... ඩොංගල් එක තියෙනවා නම්...
මොනවා උනත් මට කමක් නෑ... කමක් නෑ... කමක් නෑ...![]()
![]()
IBM T60 ලැපක් තියෙනවා..කීයක් වටීද...
Core 2 duo 1.8
1GB Ram
256 VGA
60GB Hard
2hrs Battery life
Keyboard light
Superb Condition...![]()
මූව දොට්ට දාලා නේද?

IBM T60 ලැපක් තියෙනවා..කීයක් වටීද...
Core 2 duo 1.8
1GB Ram
256 VGA
60GB Hard
2hrs Battery life
Keyboard light
Superb Condition...![]()

Kohomath mu eliyene ban...linda thiyenne eliyene![]()

මෙහෙ අලුතෙන් K.F.C, එකක් දැම්ම, ඊට පස්සේ Pizza Hut වේලෙනවා....යමු කට්ටිය මිනිපුරලගේ ගෙදර....
![]()
ළින් ගැට්ට උඩ වාඩි වෙලා වෙන්නැති ඕක ලැපේ කොටන්නෙ![]()

බස් කැඩුනත්... බාස් නැතත්... මට කමක් නෑ...
පවර් ස්ටියරින් හැදුවත්... නැතත්... මට කමක් නෑ...
ලැප්ටොප් එක තියෙනවා නම්... ඩොංගල් එක තියෙනවා නම්...
මොනවා උනත් මට කමක් නෑ... කමක් නෑ... කමක් නෑ...![]()
![]()

