SE Xperia phone එකක් කියපල්ලකෝ 40 ට අඩුවෙන් ගන්න පුලුවන්... ටිකක් ලොකු ස්ක්රීන් එකක් එහෙම තියෙන...![]()
mama sunboy mallitath kiwwa .. SE cha max ban 
එහෙම එකක් නම් දන්නේ නෑ...
පොඩ්ඩක් බලන්න ඕනේ...
![]()
වතුර දාලා බලන්න එපා.... පොඩ්ඩක් බලපන් ඕකේ Spec එක එහෙම... ඔහොම කතාවක් තියෙනවද කියලා..... 

රත්නේ ගාව 8 ක් තියෙනවලු...![]()
මඩ ප්රචාර......
ඔකාට මොකටද බන් ටැග් ලිදක් තිබුනාම මදිද
![]()


Swords for IGI 
ape repa gawa thiyenawa S2 White ekak Brand New wage (white) 52K kiyanne ful set umbata oney nam gewanna aran dennammama sunboy mallitath kiwwa .. SE cha max ban
![]()
මාස කීයකින් ගෙවන්න දෙනවද බං......?? 

යකෝ අපි දන්නේවත් නෑ...... 
මොන ලබ්බකටද බං ඒකට කඩු......
![]()

dannaaa...
biyagama inna ekagen thmai ahanna wenne![]()

මම උඹට කිව්වා කියලා හිතා ගනින් අයියේ..... 