http://www.baiscopelk.com/

Code:http://www.baiscopelk.com/
මෙහි සදහන් ඕනාම ෆිල්ම් එකක් ඕනා අනාතයින් සිටී නම් කියපල්ලා...... මම 16 එනකොට අරන් එන්නම්..... උඹලත් Ext HDD අරගෙන වරෙල්ලා.....![]()
oone onee
එල එල..... මට තියෙන ෆිල්ටරේ නම් මල වදයක්...... මඩ පාට වෙනවා කැන්ඩල් දෙක ඉක්මනට......
![]()


හැබැයි අන්තිමට ඒකත් මාලු ටැංකිය හේදුවා වගේ තමයිලොල්
මඩපාට වෙච්ච ගමන් ,
,ඒයි අයියා මේක හෝදලා දානවා ඉක්මනට
විදානය ලැබේ !

Used නම් Xperia S එකක් වුනත් ගන්න පුළුවන්..ඇයි බං ඕකක් ගන්නේ..පෙට්ටිය වගේ නේ...SE Xperia phone එකක් කියපල්ලකෝ 40 ට අඩුවෙන් ගන්න පුලුවන්... ටිකක් ලොකු ස්ක්රීන් එකක් එහෙම තියෙන...![]()

මෙන්න අලුත් ගණන්..

හැමෝම මල්කවියා වගේ නෑ....වතුර දාලා බලන්න එපා.... පොඩ්ඩක් බලපන් ඕකේ Spec එක එහෙම... ඔහොම කතාවක් තියෙනවද කියලා.....
![]()




ape repa gawa thiyenawa S2 White ekak Brand New wage (white) 52K kiyanne ful set umbata oney nam gewanna aran dennammama sunboy mallitath kiwwa .. SE cha max ban
![]()
රෙපා ඕක ලඟදි නේද ගත්තේ..ඇයි විකුනන්නේ..මම සුදු නිසා මොකුත් කිව්වේ නැත්තේ..
Nexus 4 එක ගැනත් පොඩි අදහසක් තියෙනවා...

uraajayaa බාන්නෙ එළ ඒවා !සයිට් එකේ තියන ඔක්කොම ෆිල්ම් ද ඕන කියන්නෙ?![]()

!හික්ස් ....නෑනෑ මූ තමයි ඔය වැඩේ කරන්නෙහැබැයි අන්තිමට ඒකත් මාලු ටැංකිය හේදුවා වගේ තමයි![]()

හැමෝම මල්කවියා වගේ නෑ....![]()

ape repa gawa thiyenawa S2 White ekak Brand New wage (white) 52K kiyanne ful set umbata oney nam gewanna aran dennammama sunboy mallitath kiwwa .. SE cha max ban
![]()
රෙපා ඕක ලඟදි නේද ගත්තේ..ඇයි විකුනන්නේ..මම සුදු නිසා මොකුත් කිව්වේ නැත්තේ..
Nexus 4 එක ගැනත් පොඩි අදහසක් තියෙනවා...
![]()
Uta moll ban gannawa wikunanawa..oney nam kiyapan..sure ekekta thamaa math aran denne

අර තරින්ද අනාතයා දැන් කෙල හල හල පෝස්ට් මකන්න බලාගෙන ඈති.......![]()
