EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තරි මාමේ මේ 2000 වත් මට දීපන්...... :D :)

    2000+posts.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තොපි එකෙක් හරි පෝස්ට් මකලා තිබ්බොත් මම ආයේ මේ පැත්ත පලාතේ එන්නේ නෑ..... :frown: :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :cool:
    Code:
    http://www.baiscopelk.com/

    මෙහි සදහන් ඕනාම ෆිල්ම් එකක් ඕනා අනාතයින් සිටී නම් කියපල්ලා...... මම 16 එනකොට අරන් එන්නම්..... උඹලත් Ext HDD අරගෙන වරෙල්ලා..... :)
     

    kingdewi

    Well-known member
  • :cool:
    Code:
    http://www.baiscopelk.com/

    මෙහි සදහන් ඕනාම ෆිල්ම් එකක් ඕනා අනාතයින් සිටී නම් කියපල්ලා...... මම 16 එනකොට අරන් එන්නම්..... උඹලත් Ext HDD අරගෙන වරෙල්ලා..... :)

    :)oone onee:)
     

    kingdewi

    Well-known member
  • :cool::cool: එල එල..... මට තියෙන ෆිල්ටරේ නම් මල වදයක්...... මඩ පාට වෙනවා කැන්ඩල් දෙක ඉක්මනට...... :(

    ලොල්
    මඩපාට වෙච්ච ගමන් ,
    ,ඒයි අයියා මේක හෝදලා දානවා ඉක්මනට :rofl::lol:
    විදානය ලැබේ !
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලොල්
    මඩපාට වෙච්ච ගමන් ,
    ,ඒයි අයියා මේක හෝදලා දානවා ඉක්මනට :rofl::lol:
    විදානය ලැබේ !
    හැබැයි අන්තිමට ඒකත් මාලු ටැංකිය හේදුවා වගේ‌ තමයි :lol:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    SE Xperia phone එකක් කියපල්ලකෝ 40 ට අඩුවෙන් ගන්න පුලුවන්... ටිකක් ලොකු ස්ක්‍රීන් එකක් එහෙම තියෙන...:)
    Used නම් Xperia S එකක් වුනත් ගන්න පුළුවන්..ඇයි බං ඕකක් ගන්නේ..පෙට්ටිය වගේ නේ...:baffled::baffled: මෙන්න අලුත් ගණන්..:):)

    Sony Xperia Neo L - 30000
    Sony Xperia U - 26500
    Sony Xperia P - 40000
    Sony Xperia S - 51000
    Sony Xperia Tipo - 21000
    Sony Xperia Tipo Dual - 22500
    SONY Xperia SL - 56000
    Sony Xperia Acro S - 57000
    Sony Xperia Ion - 57000
    Sony Xperia Sola - 33500
    Sony Xperia Go - 32500
    Sony Xperia Miro - 28000
    Sony Ericsson xperia RAY - 29500
    Sony Ericsson xperia NEO - 34000
    Sony Ericsson xperia PRO - 29000
    Sony Ericsson xperia mini - 20000
    Sony Ericsson Vivaz - 21000
    Sony Ericsson Mix Walkman - 12000
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :shocked: වතුර දාලා බලන්න එපා.... පොඩ්ඩක් බලපන් ඕකේ Spec එක එහෙම... ඔහොම කතාවක් තියෙනවද කියලා..... :yes:
    හැමෝම මල්කවියා වගේ නෑ....:no::no::lol::lol:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ape repa gawa thiyenawa S2 White ekak Brand New wage (white) 52K kiyanne ful set umbata oney nam gewanna aran dennam :D mama sunboy mallitath kiwwa .. SE cha max ban :sorry:
    :shocked: රෙපා ඕක ලඟදි නේද ගත්තේ..ඇයි විකුනන්නේ..මම සුදු නිසා මොකුත් කිව්වේ නැත්තේ..:(:( Nexus 4 එක ගැනත් පොඩි අදහසක් තියෙනවා...:cool::cool:
     

    kingdewi

    Well-known member
  • සයිට් එකේ තියන ඔක්කොම ෆිල්ම් ද ඕන කියන්නෙ‌? :oo:
    uraajayaa බාන්නෙ එළ ඒවා !:)

    හැබැයි අන්තිමට ඒකත් මාලු ටැංකිය හේදුවා වගේ‌ තමයි :lol:
    !හික්ස් ....නෑනෑ මූ තමයි ඔය වැඩේ කරන්නෙ :lol:
    හැමෝම මල්කවියා වගේ නෑ....:no::no::lol::lol:
    :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: රෙපා ඕක ලඟදි නේද ගත්තේ..ඇයි විකුනන්නේ..මම සුදු නිසා මොකුත් කිව්වේ නැත්තේ..:(:( Nexus 4 එක ගැනත් පොඩි අදහසක් තියෙනවා...:cool::cool:

    Uta moll ban gannawa wikunanawa..oney nam kiyapan..sure ekekta thamaa math aran denne
     
    Status
    Not open for further replies.