EK Married Club-4

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :lol: pala do yanna.. Umbalage kule mage bokka... Thawa malabe hitapu adminuth ehemai mata ona thanakata yanna puluwan oke
    :shocked: කුලේ බොක්කද..එහෙනම් අවුලක් නෑනේ..එහෙනම් සැපට පඩිපෙළවල් වල ඉන්න ඇති නේ...:lol::lol:

    PS : Kule = SLIIT Student Affairs Manager...:P:P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: කුලේ බොක්කද..එහෙනම් අවුලක් නෑනේ..එහෙනම් සැපට පඩිපෙළවල් වල ඉන්න ඇති නේ...:lol::lol:

    PS : Kule = SLIIT Student Affairs Manager...:P:P
    යකෝ! sliit එකේ මැනේජර් කෙනෙකුත් ඉන්නවාද උඹලාගෙ ලව් කේස් වලට ?? :shocked: :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: කුලේ බොක්කද..එහෙනම් අවුලක් නෑනේ..එහෙනම් සැපට පඩිපෙළවල් වල ඉන්න ඇති නේ...:lol::lol:

    PS : Kule = SLIIT Student Affairs Manager...:P:P

    :yes: kule bokka kiyala padi pelawal wala hitiye na yako
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    වැදගත් !:shocked:
    බොස් අරක බලන්න යන්න බැරි උනා තවම මම හෙට අනිවා බලන්නම් සිදු උ ප්‍රමාද දෝශයට මගෙ බලවත් කණගාටුව:dull::cool: අහිතක් හිතන්න එපා මග හැරියා නෙමෙ යන්න වෙලාවක් සෙට් උනෙ නැහැ :(:)
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    බොස් අරක බලන්න යන්න බැරි උනා තවම මම හෙට අනිවා බලන්නම් සිදු උ ප්‍රමාද දෝශයට මගෙ බලවත් කණගාටුව:dull::cool: අහිතක් හිතන්න එපා මග හැරියා නෙමෙ යන්න වෙලාවක් සෙට් උනෙ නැහැ :(:)
    උඹ හිතලම ගියේ නෑ නේද...:rofl::rofl:
     
    kingdewi

    Well-known member
  • බොස් අරක බලන්න යන්න බැරි උනා තවම මම හෙට අනිවා බලන්නම් සිදු උ ප්‍රමාද දෝශයට මගෙ බලවත් කණගාටුව:dull::cool: අහිතක් හිතන්න එපා මග හැරියා නෙමෙ යන්න වෙලාවක් සෙට් උනෙ නැහැ :(:)

    :)හරි හරි මචන් ,,හදිසියක් නෑ :)
     
    Status
    Not open for further replies.