EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඈත රන් විමන් දොරින්
    පාට සේලයෙන් සැදී..//
    මුදු සීත හිම මුදුන් අතරින්
    එබී බලනවා...හහ හා හා හා හහ හා...

    මේ ලොවින් එ‍හා සිටන්
    ඈත ලෝකයෙන් ඇවිත්...//
    මුදු නීල පීත ලෝහිත පෑ
    ඈත දිලෙනවා...හහ හා හා හා හහ හා...

    රෑට තරු දහස් ගණන්
    ඈත සුර පුරෙන් වැටී..//
    අද රෑට අද රෑට අද රෑට දිලෙනවා...
    හහ හා හා හා හහ හා...

    ගීත රාවයෙන් සැලී
    දෑත ආදරෙන් වෙලී..//
    ඔබ කීව පෙම් කතා ඇසුරෙන්
    ගීත මැවෙනවා...හහ හා හා හා හහ හා...

    ඈත රන් විමන් දොරින්...//
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    aruta eya kiyanawada ban... mama ahuwe Vichi... :P
    ඔය වෙන නමකින් ඇවිත් ඉන්නෙ.. අලුත් නමෙන් එකපාරයි‌ මේකට ආවෙ, ඩෝ යන එකාගෙ රිප්ලයි එකෙන් පස්සෙ හොයන්න වත් නෑ.. :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය වෙන නමකින් ඇවිත් ඉන්නෙ.. අලුත් නමෙන් එකපාරයි‌ මේකට ආවෙ, ඩෝ යන එකාගෙ රිප්ලයි එකෙන් පස්සෙ හොයන්න වත් නෑ.. :lol:

    ayyo aparade... poddak aktha baha karala anduraganna haduwa witharai... :(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ayyo aparade... poddak aktha baha karala anduraganna haduwa witharai... :(
    අලුත් නමින් වෙන ත්රෙඩ් වල ඉන්නවා..
    ඔව්වරම අඳුරගන්න ඕනෙ නං රත්නෙගෙන් නොම්මරේ ඉල්ලගනින් :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹට නොදුන්නට හොඳට ගෙවන උන්ට OD දෙනවා...:lol::lol:

    :frown: අපිට කොහෙන්ද යකෝ ඔහොම බිස්නොස්.... තරි බිස්නොස් මිසක්.... අපිට කොහෙන්ද ඕවා...... :D :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අලුත් නමින් වෙන ත්රෙඩ් වල ඉන්නවා..
    ඔව්වරම අඳුරගන්න ඕනෙ නං රත්නෙගෙන් නොම්මරේ ඉල්ලගනින් :D

    :shocked: මගෙන් නෙවේ... තරියාගෙන් ඉල්ල ගනින්...... :baffled::dull:
     
    Status
    Not open for further replies.