ඈත රන් විමන් දොරින්
පාට සේලයෙන් සැදී..//
මුදු සීත හිම මුදුන් අතරින්
එබී බලනවා...හහ හා හා හා හහ හා...
මේ ලොවින් එහා සිටන්
ඈත ලෝකයෙන් ඇවිත්...//
මුදු නීල පීත ලෝහිත පෑ
ඈත දිලෙනවා...හහ හා හා හා හහ හා...
රෑට තරු දහස් ගණන්
ඈත සුර පුරෙන් වැටී..//
අද රෑට අද රෑට අද රෑට දිලෙනවා...
හහ හා හා හා හහ හා...
ගීත රාවයෙන් සැලී
දෑත ආදරෙන් වෙලී..//
ඔබ කීව පෙම් කතා ඇසුරෙන්
ගීත මැවෙනවා...හහ හා හා හා හහ හා...
ඈත රන් විමන් දොරින්...//
පාට සේලයෙන් සැදී..//
මුදු සීත හිම මුදුන් අතරින්
එබී බලනවා...හහ හා හා හා හහ හා...
මේ ලොවින් එහා සිටන්
ඈත ලෝකයෙන් ඇවිත්...//
මුදු නීල පීත ලෝහිත පෑ
ඈත දිලෙනවා...හහ හා හා හා හහ හා...
රෑට තරු දහස් ගණන්
ඈත සුර පුරෙන් වැටී..//
අද රෑට අද රෑට අද රෑට දිලෙනවා...
හහ හා හා හා හහ හා...
ගීත රාවයෙන් සැලී
දෑත ආදරෙන් වෙලී..//
ඔබ කීව පෙම් කතා ඇසුරෙන්
ගීත මැවෙනවා...හහ හා හා හා හහ හා...
ඈත රන් විමන් දොරින්...//
Last edited:


චිච්චිය මතක් කරන්න එපා.... මෙතන එකෙක්ට ඩෝං යයි.....!! 




අපිට කොහෙන්ද යකෝ ඔහොම බිස්නොස්.... තරි බිස්නොස් මිසක්.... අපිට කොහෙන්ද ඕවා...... 
මේ මම එන්නෙත් ටිකක් රෑ වෙලා.... මම එනකම් ඈහරගෙන හිටපියව්....... 
