දැං බැලුවහම ත්රෙඩ් කන්නෙ අඹුඩෙ විතරක් නෙවෙයි නේ
අමුඩෙ ගහගත්ත හම්බයෙක් උඹට පයින් ගහලා ලිඳට දැම්මාද ?දිස් ඊස් ස්පාටා...![]()

women ස්පාටා

අමුඩෙ ගහගත්ත හම්බයෙක් උඹට පයින් ගහලා ලිඳට දැම්මාද ?![]()

ridunaපල ඩෝ යන්න ... ගෑනු හුරතලා


online ජීවිතෙයි සැබෑ ජීවිතෙයි පටලවාගන්න එපා..riduna
thoth mala eka widihak...
call kalama hodata katha karala.. mekedi mehemai neh ?![]()
ඉතින් උඹේ ජොබ් එක ගැන නේ කියල තියෙන්නේ...riduna
thoth mala eka widihak...
call kalama hodata katha karala.. mekedi mehemai neh ?![]()


අද ඉරිදා නේ..දවසත් අවුල..අව්වක්වත් පායල නෑ...GMkammaliy ban
![]()

රත්නෙත් නෑ වගේ...

okonline ජීවිතෙයි සැබෑ ජීවිතෙයි පටලවාගන්න එපා..


ඉතින් උඹේ ජොබ් එක ගැන නේ කියල තියෙන්නේ...![]()
uba mokada ada dawal.. reta waren