EK Married Club-4

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බලහන් මූ කළුතර වෙච්චි රා බීල නෑලු !! :rofl:
    හෆොයි කළුතර ද? එක ළිදක නෙවෙයි 50ක වත් පැනපං.............:dull::dull::baffled:
    kawuda hali arakku gahala thiyenne bans
    මම........:nerd: ඕකෙ අවුල පරණ නොකරන එක.......ඒක නිසා සහ ආසවනය කරන්න යොදාගන්නේ පාලිත තත්ත්වයන නොවන නිසා ඇල්ඩිහයිඩ සහ කීටෝන අධිකයි....
    ඒ නිසා සැරයි.......සහ ගැහුවහම පහුවෙනිදට අමාරුයි............:dull::dull::nerd:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෆොයි කළුතර ද? එක ළිදක නෙවෙයි 50ක වත් පැනපං.............:dull::dull::baffled:

    ජබොක් සද්දයක් ඇහුන කවිය ජැටියෙන් පැන්නද කොහෙද ?:lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ, බොබ් මල්ලිගෙ යාලුවන්ට කලින් කිඹුලාව ගෙන්න ගනින්.

    :lol: බොබාව කොහොම හරි එක්ක එන්න පුළුවන් .. කිඹුලාව ගෙන්න ගන්න එක තමා අමාරු :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ජබොක් සද්දයක් ඇහුන කවිය ජැටියෙන් පැන්නද කොහෙද ?:lol:
    :lol:

    :lol: බොබාව කොහොම හරි එක්ක එන්න පුළුවන් .. කිඹුලාව ගෙන්න ගන්න එක තමා අමාරු :rofl:
    බොබා මැරිලා අවුරුදු 28ක් වෙලත් ඌව ගෙන්නගන්න පුලුවං, මේ පන පිටින් ඉන්න කිඹුලාව ගෙන්න ගන්න බෑනෙ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol: බොබාව කොහොම හරි එක්ක එන්න පුළුවන් .. කිඹුලාව ගෙන්න ගන්න එක තමා අමාරු :rofl:

    බොබා මැරිලා අවුරුදු 28ක් වෙලත් ඌව ගෙන්නගන්න පුලුවං, මේ පන පිටින් ඉන්න කිඹුලාව ගෙන්න ගන්න බෑනෙ..

    උඹලා පලයල්ල කෝ......
    මම හෙමීට සෙට් කරන්න ඉන්නේ බීබීකිව් එකක් සමග සෙට මෝලක්....
    අපේ නිවසේ ම....
    බස්ලබ්බා කියන්නේම තුමුර ගාව සීත සුළං වැදෙමින් සෙට් වෙන්න ඕන කියලනේහ්......
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹලා පලයල්ල කෝ......
    මම හෙමීට සෙට් කරන්න ඉන්නේ බීබීකිව් එකක් සමග සෙට මෝලක්....
    අපේ නිවසේ ම....
    බස්ලබ්බා කියන්නේම තුමුර ගාව සීත සුළං වැදෙමින් සෙට් වෙන්න ඕන කියලනේහ්......
    කඩවත පැත්තෙත් bbq එකක් කරනවා කිව්වා එකෙක්, ඊට පස්සෙ කියපු එකා මේකට එන්නෙත් අමාවකට විතරයි.. :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: :frown: යකෝ මගේ රොම් එකේ අවුලක්..... අනිත් ලැපේ වැඩ අවුලක් නැතුව....... :yes:

    කොසා, මට අප්ලෝඩ් කරන්න විදිහ PM කරපන්.... අද රෑට තමා අප්ලෝඩ් කරන්න වෙන්නේ..... දැන් යනවා පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න..... :yes: ගෙදර හිටියත් කන්කරච්චලේ බං..... අම්මයි.... :love: දෙකම..... :( එපා වෙනවා ඕයි...... :( :baffled: :dull:
    :love:එකට දවසට තුන් පාර ගානේ ප්‍රොජෙක්ට් IGI කරලා එපා වෙලා ඇති සහ අම්මට ලේලි ගැන දුක ඇති.....:dull:
     
    Status
    Not open for further replies.