EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    kello beela kabaraya danawa dakka nam umbata gay wenna hithei :)

    man danna aunty kenek hitiya bonawa kianne kunu wenna bonawa.
    ලංකාවෙත් දෙමල ලයින් කාමර වල ඉන්න සමහර කාන්තාවෝ බොනවා, ජෝඩුවම අම්බානකට බීල රණ්ඩු වෙනකොට කොහොමද...:baffled::lol:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :shocked: නෑ....

    අනේ මන්දා බං.. මං දන්න දන්න ගෑණු ළමයි නං එකෙක්වත් කැමති නෑ බොන කොල්ලන්ට...
    හැබැයි එයාලගේ තාත්තලා ගොඩාක් අය බොන මිනිස්සු. සමහර විට ඒක නිසා වෙන්න ඇති

    ow ekath eka hethuwak wennathi. eyalata thiyana attention eka nathi wena eka, minissu beela aggressive wela kalin thibba respect eka nathi wena eka, thawa hethu wenna puluwan.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙනම් 16 බියර් එකක් ගහමු...:cool::)
    11.gif

    අනිවා, 16 ත් නොගසන බියර් මොකටද....
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :sorry: මට ඒක කල්පනා උනේ පස්සෙ...
    ඒක තමයි කියන්නෙ අපට වඩා වැඩිමල් , වයසින් මුහුකුරා ගිය,දැනුමෙන් සන්නද්ධ ඔබ වැනි වයෝවෘද වැඩිහිටියන්ගේ අවාවාද අනුශාසනා අපට අගනේය කියලා
    11.gif
    :eek::baffled::lol::lol:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ලංකාවෙත් දෙමල ලයින් කාමර වල ඉන්න සමහර කාන්තාවෝ බොනවා, ජෝඩුවම අම්බානකට බීල රණ්ඩු වෙනකොට කොහොමද...:baffled::lol:

    :) baila gamuda remix karala....

    wine nam godak catholic aya naththalata ehema bonawa ne. dubai wala nam cigz bona kello indian arabic mama ona tharam dakala thiyanawa. ape buildime indian couple ekak hitiya un palleha lobiye copi ekak ehema bibi chain smoking parak dagena inne :)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: අයියෝ 16 බියර් විතරද.....? මෙලෝ රහක් නෑ.... කිඹුලා පුරුදු කරපු බැරන්ස් එක නම් ගති..... ;)
    නෑ, ඇයි විකියගේ ගහේ බඩු....:P
    තව ඕනි දෙයක් ගෙනෙල්ල, තමා තමන්ගේ කැමැත්ත නේ..:)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ, ඇයි විකියගේ ගහේ බඩු....:P
    තව ඕනි දෙයක් ගෙනෙල්ල, තමා තමන්ගේ කැමැත්ත නේ..:)

    :shocked: :eek: ඕකා කොහොම හරි අපි ඔක්කොටම, කක්කුස්සි බාල්දියෙන් ගෙනාපු ගහේ බඩු පොවෝනවා කිව්වා...... :eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ මගේ බොන්ගෝ ලඩ්ඩටම 50ක් දෙනවා නේ වැඩිය දුවන්නෙත් නැතුව .. ඒ.සී වාහනයකට 50 ක් ? ලොල් !! :lol:

    :shocked: මචන්, බස් එකක් දාලා දීපන්කෝ බං ඔය කම්පැණියකට....... :) :D
     
    Status
    Not open for further replies.