EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෝනා මගෙ නර්ස් නෝනා....
    උඹ සිහිවෙනවා නිතර දෙවේලේ....
    නෝනා මගෙ නර්ස් නොනා....
    ඔයා රජකුමරිය ඉස්පිරිතාලේ...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලිස්සා වැටුනා මෙමං කරුවලේ...
    හැපුනා මගෙ ඔළුව කලු ගලේ...
    උස්සා ගොසිං මාව එවේලේ...
    දැම්මා නේද ඉස්පිරිතාලේ...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෝනා මගෙ නර්ස් නෝනා....
    උඹ සිහිවෙනවා නිතර දෙවේලේ....
    නෝනා මගෙ නර්ස් නොනා....
    ඔයා රජකුමරිය ඉස්පිරිතාලේ...

    Dena king ta wattuwe leddu ohomalu kiyanne :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Adath weda :(
    උඹලා බඩු දාන තැන් අද ඇරලාද ?
    මේ පැත්තෙ නං ඊයෙ ඉඳන්ම කට්ටිය කඩවල් සුද්ද කරනවා. මේ මාසෙ වෙන්න ඇති මෙහේ කඩ අවුදුද්දටම බිස්නස් එක ගන්නෙ.. :oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Haffa bangkok thread eka paththe giya...mata efaaaaa una :lol: offer eka january wenakan thiyeyda manda :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Yamdo noyamdo kiyala sithuni mata :lol:
    ගියොත් ගෙදර ඇවිත් හමාරයි! කුමාරයාට අලුත් gif එකක් හදන්න වෙයි "පොලු පාර කන්නා" කියලා :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගියොත් එහේ දාගම්මු ඒජන්සි එකක් ..ආයෙ මෙහෙ මොකට එනවද ?:lol:
    පතයා එන උන්ට පෑන් විලි විකුනන්නද ? :D
     
    Status
    Not open for further replies.