නම නෙවෙයි බන් ,උඹේ උත්සාහයයි කැපවීමයි තමයි
උඹට වගේද මම තව එකෙකුගෙ බිස්නස් එකකට නමක් දැම්ම ,,දැන් ඌට බ්‍රාන්ච් විතරක් 75ක් තියෙනව ..එක ටවුන් එකක දෙක ගානෙ
හ්ම්ම් හ්ම්ම්
![]()
බ්‍රාන්ච් 75 රත්නේ උදේම ජබොක් !!
![]()
මේ පෝස්ට් මම දැක්කේ නෑ.....

නම නෙවෙයි බන් ,උඹේ උත්සාහයයි කැපවීමයි තමයි
උඹට වගේද මම තව එකෙකුගෙ බිස්නස් එකකට නමක් දැම්ම ,,දැන් ඌට බ්‍රාන්ච් විතරක් 75ක් තියෙනව ..එක ටවුන් එකක දෙක ගානෙ
හ්ම්ම් හ්ම්ම්
![]()
බ්‍රාන්ච් 75 රත්නේ උදේම ජබොක් !!
![]()
මේ පෝස්ට් මම දැක්කේ නෑ.....

Onna mamath awa. last October marry kare.![]()
kalekin dekke aviation fb page eks nam nitharsma dakinawa 
![]()
උවමනාවක් නෑ නෙවේ බං..... බයයි...... බයටත් වඩා, අම්මා ගේම ඉල්ලන නිසා, ජොබ අත ඈරලා, එක පාරට, බිස්නස් එකටම බහින්න විදිහක් නෑ......
![]()

අපිව මේකෙන් පහ කරාම පහ දානවා .. බැරි උනොත් මල පහ හරි දානවා ! ටින්ටිය මේක දැක්කොත් අපිට තුන පහ දානවා .. ඔන්න බලන්ටකෝ පහෙත් හැටි !!![]()
අයියෝ සල්ලි..... අයියෝ සයිඩ් කණ්නාඩි..... 
තෝ පහන් පත්තු කර කර හිටපිය .ඔව් බං.... බස් වැඩේත් ඔය වගේ තමා.... අපිම කරනවා නම්, ලාභයක් ගන්න පුලුවන්..... වෙන උන්ට දුන්නහම, කොහේ ලාභ හොයන්නද.....
![]()
තරි මාමා අදහන්න වටිනවා......
ලබන ඉරිදා ඉදන් ඕකාගේ ෆොටෝ එකක් පොඩි පහන් පැලක් හදලා, එතන තියලා මල් පහන් තියන්න තමා මමත් මේ කල්පනා කරේ.....
![]()
![]()
![]()

මටත් හිතුනා.. ජාතියේ කිරිමව ගැන නේද ?ආ දැන් තේරුනා සීන් එක.... මේක මේ චීත්ත සීන් එකක්.....
![]()
![]()
![]()

තරි මාමා අදහන්න වටිනවා......
ලබන ඉරිදා ඉදන් ඕකාගේ ෆොටෝ එකක් පොඩි පහන් පැලක් හදලා, එතන තියලා මල් පහන් තියන්න තමා මමත් මේ කල්පනා කරේ.....
![]()
![]()
![]()


තෝ පහන් පත්තු කර කර හිටපිය .
.ඉගෙන ගන්න එපා දන්න එකෙක්ගෙන් මොනාහරි![]()
utath ugannanna inne maraka linde wahana elawillautath ugannanna inne maraka linde wahana elawilla
IGI ගහන්න විතරයි 
මට මතක් උනා...ලෙඩා දුකා හින්ද ඉවසල ඉන්නේ ගස් ගෙම්බා !!![]()
හිටු බොට පස්සෙම කියන්නම් විස්තරේ
![]()


තෝ පහන් පත්තු කර කර හිටපිය .
.ඉගෙන ගන්න එපා දන්න එකෙක්ගෙන් මොනාහරි![]()
හරි හරි, මම 9 වෙනිදට උගේ බිස්නස් එක ඉගෙන ගන්න යනවා..... 

අයියෝ සල්ලිහරි හරි ඉතිං ඔය ගොරවන්නේ පුප්පන්නේ මමත් ඔයාව නාවන්න සෙට් උනේ නෑ කියලනේ....... සොරි වෙන්න ඕනේ.......![]()

Onna mamath awa. last October marry kare.![]()
සුභ පැතුම්.....
හා දැන් මේ ත්‍රෙඩ් එකේ වැඩිම පෝස්ට් තියෙන 5 දෙනාට, PM එක ගානේ දාපන්, උඹේ ගානේ පාටි එකක් ලෑස්ති කරලා.....
ඊට පස්සේ තමා මේ ත්‍රෙඩ් එකේ පූර්ණ කාලීන සාමාජිකත්වය ලැබෙන්නේ...... 

No comments for this![]()
උඹවත් පොඩ්ඩක් ඒ පැත්තේ ඈවිල්ලා, අම්මාට තේරුම් කරලා දීපන්කෝ බං.... මට එයාට කියලා කියලා එපා වෙලා.... අන්තිමට වලියකින් තමා කෙලවර වෙන්නේ මගේ බිස්නස් කතාව..... 




හිටු ට්‍රයි කරන්නම, NHSL එකෙන්ම ස්කෑන් එක කරවගන්න විදිහක් හොයලා දෙන්න.....
![]()