මේ හොදට ලෝඩ් වෙන ත්‍රෙඩ් එක වහන්න ඌට පිස්සුද....?? 

නෑ එහෙම සිරාවටම බනින්නේ නෑ බන්.. මම හිතුවේ උඹල ඒවා සිරාවටම හිතල මාත් එක්ක මලෙන් ඉන්නවා කියල
![]()

පල පල දැන් බොරු නොකියා...... මට මතක් වෙනවා උඹේ බැනිලි.... ඒවා විහිලුවට නම් වෙන්න බෑ.... ඒවා සිරාවටම තමා..... හිට්ලර්..... 
16 වෙනිදද කිව්වේ බලපන්උඹේ කොම්පියුටරේ දිනේ වැරදිනම් බැටරි එකක් දාපිය
![]()
වැඩිය කෑ ගහන්න එපා..... දන්නවනේ...... 

වහෙන්ඔරෝ මේක නම් කියල තියෙන්නේ වෙන එකෙකුට වගේ.....![]()
ඔව් ඕක කිව්වේ, කලින් පාර, ත්‍රිකුණාමලේ ට්‍රිප් එකේ සංවිධායක කම භාර දීපු එකාට තමා....... 

X ray එකෙන් පේන්නෙ නෑ කියලා අල්ට්රා සව්න්ඩ් එකක් කරන්න කිව්වා නෙහ්...
ඕන්න අද ඒකත් කලා. හේමාස් හොස්පිට්ල්ස් එකේ.
ඒකෙන් පේන්නෙත් නෑ.. කියහංකො..
දැං කියනවා සී ටී ස්කෑන් එක්ක කරන්න වෙයි ලු...
ඒක කරන්නත් ආයෙ මහ රෝහලට බඩගාන්න වෙයිද මන්දා..
මොනවා කරන්ඩද කියලා තේරෙන්නෑ යකෝ...
ඒ අස්සෙ බඩ රිදෙනවා ඉන්ඩ හිටින්ඩ බෑ ඒක හැදුනම![]()
![]()

leyland kiyanne mala jaravkne....මේ මල ඉලව් ලේලන්ඩ් ලංකාවෙන් අයින් කරලා දාන්න ඕනේ...
අද කෝච්චි ස්ටර්යික් නිසා ආවේ පිටකොටුව ලංගම AC එකක... මුලු බස් එකම දෙදරනවා.. එන්ජිමේ සද්දේ නිකං කන ලඟ තිබ්බ වගේ...ඒ මදිවට වලක වැටුනහම බොක්කත් උඩට එනවා... රෙද්දේ luxuary. ඒකට මයික්‍රො එකයි වොල්වෝ එකයි... කාර් එකටත් වඩා සැපැයි.. වෙලගමයා චයිනිස් බස් ගෙන්නන එක හොඳයි...

මේ මල ඉලව් ලේලන්ඩ් ලංකාවෙන් අයින් කරලා දාන්න ඕනේ...

CTB එකට ගේන්නේ මල ජරාව තමා.... වැඩිය ඕනා නෑ, CTB එකට එන ලේලන්ඩ් වල, ටයර් ටික, මෙහෙදි ගලවලා, සියැට් ටයර් දානවා......
සියැට් ජරාවට වඩා, අර එන ඉන්දියන් ටයර් එක හොදයි..... ඒත් මෙහේ ඉන්න ගොන් හරක් ටික, සියැට් දාලා ඉල්ලනවලු බස්.....
ඒ වගේම තමා, CTB එකට ගේන බස් වලත්, සැප පහසුකම් (හොද සස්පෙන්ෂන් / ෂොක් ඈබ්සෝබර්) නැතුව ගෙනවනවා ඈත්තේ.......

ඇත්ත පිලිගනින්... 
කිඹුල් අංකල්, මීට පසු, ආයේ "සසල හද විල් තෙර" රේඩියෝ ශෝ එක, ඉදිරියට නොකරන බවට දැනුම් දෙන ලදී.....!!![]()

යකෝ ලේලන්ඩ් වලට ඔච්චර කඩේ යන්න එපා... වොල්වෝ ගේන ctb එක ඔය කුනු ලේලන්ඩ් එකේ කෑලි ගලවලා ගේන්නේ නෑ යකෝ... අනිත් එක බාලා ඒවා දන්න ඔය ලේලන්ඩ් එකේ මොන්වද කොලිටි ඒවා තියෙන්නේ... දැන් උඹත් ඕවට දාන්නේ ජපන් කෑලිනේ...ඇත්ත පිලිගනින්...
![]()

යකෝ මම ජපන් කරේ, ඉන්දියන් කෑල්ල ගණන් වැඩි නිසා..... ඉන්දියන් කරා නම් ලක්ෂ 3ක් යන එක, ජපන් වලින්, මම ලක්ෂ 1.5 ට කරගත්තා...... 
මේ මල ඉලව් ලේලන්ඩ් ලංකාවෙන් අයින් කරලා දාන්න ඕනේ...
අද කෝච්චි ස්ටර්යික් නිසා ආවේ පිටකොටුව ලංගම AC එකක... මුලු බස් එකම දෙදරනවා.. එන්ජිමේ සද්දේ නිකං කන ලඟ තිබ්බ වගේ...ඒ මදිවට වලක වැටුනහම බොක්කත් උඩට එනවා... රෙද්දේ luxuary. ඒකට මයික්‍රො එකයි වොල්වෝ එකයි... කාර් එකටත් වඩා සැපැයි.. වෙලගමයා චයිනිස් බස් ගෙන්නන එක හොඳයි...

සිරාවට එහෙමද..මම නම් තාම ගියේ Micro & Volvo වල විතරයි..ඒවා නම් සුපිරි...
එහෙනම් ලේලන්ඩ් එකක් දැක්කත් අහක බලාගන්න ඕනේ...