EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම නම් ඉන්නවා....... ඒත් ඔය ට්‍රිප් කතා ඉවර වෙනකං මම මේ පැත්තේ එන්නේ නෑ........
    මටත් කීවා නොවෑ... ට්‍රිප් නොගිය උන්ට මොකද පොටෝ දුන්නෙ කියලා :shocked:
    ඔය විහිළුවට නෙහ්... ගනන් ගන්න එපා ;):yes:
     

    kingdewi

    Well-known member
  • :D හරි එහෙනම් ඒ ටික එවපන්.... මම Save කරගත්තේ නෑ...... :no: Save කරලා Selected ටිකක් වයිෆ් ට පෙන්වන්න ඕනා..... :yes:

    මම නම් ඔක්කොම ෆොටෝස් ටික පෙන්නුව .
    .හෆොයි පැය බාගයක් විතර හිනා වුනා :lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම නම් ඔක්කොම ෆොටෝස් ටික පෙන්නුව .
    .හෆොයි පැය බාගයක් විතර හිනා වුනා :lol::lol::lol:

    :shocked: මම ඔක්කොම ෆොටෝ ටික පෙන්නුවොත්, ආයේ ට්‍රිපකට ගිහින්, බීමකට සෙට් වීම් නම් බොරු තමා..... ඒ නිසා Selected පින්තූර ටිකක් විතරක් පෙන්වනවා..... :D
     

    kingdewi

    Well-known member
  • :shocked: මම ඔක්කොම ෆොටෝ ටික පෙන්නුවොත්, ආයේ ට්‍රිපකට ගිහින්, බීමකට සෙට් වීම් නම් බොරු තමා..... ඒ නිසා Selected පින්තූර ටිකක් විතරක් පෙන්වනවා..... :D
    තෝරන්න මහන්සි වගේ නම් මම නංගිගෙ FB එකට ලිංක් එක යවන්නම් :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    63737_10151363316837429_737001494_n.jpg
     
    • Like
    Reactions: WICKILEAKS
    Status
    Not open for further replies.