EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හෙට ලෝක විනාසෙ වෙයි වගෙ..
    ව්යිපරෙ මල්ලිකා හේමචන්ද්‍ර එක ඇතුලටම් අරගෙන් ගියත් එපා කියලා එලියට ආවානෙ!! :shocked: :shocked:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හෙට ලෝක විනාසෙ වෙයි වගෙ..
    ව්යිපරෙ මල්ලිකා හේමචන්ද්‍ර එක ඇතුලටම් අරගෙන් ගියත් එපා කියලා එලියට ආවානෙ!! :shocked: :shocked:

    :shocked::shocked::shocked:

    ado ehenam sure loka winase... :lol::lol:
     
    kingdewi

    Well-known member
  • හෙට ලෝක විනාසෙ වෙයි වගෙ..
    ව්යිපරෙ මල්ලිකා හේමචන්ද්‍ර එක ඇතුලටම් අරගෙන් ගියත් එපා කියලා එලියට ආවානෙ!! :shocked: :shocked:
    නෑ නෑ කොහොමත් හෙට ඕක වෙන්නෙ නෑ
    උදේම " අපි යමුද මල්ලිකා එක පැත්තෙ "නොකීවොත් බලපන් !!:lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ නෑ කොහොමත් හෙට ඕක වෙන්නෙ නෑ
    උදේම " අපි යමුද මල්ලිකා එක පැත්තෙ "නොකීවොත් බලපන් !!:lol::lol:
    ඒවා නොවෙන තැන්ට මම අදම වග බලාගත්තා. කඩ පේලියෙන් එනකොටම ටෝක දැම්මා, ඔන්න මම බඩු අරන්දෙන්න ය්නකොට ඔයාමයි එපා කියලා ආවෙ කියලා! :lol:
     
    kingdewi

    Well-known member
  • ඒවා නොවෙන තැන්ට මම අදම වග බලාගත්තා. කඩ පේලියෙන් එනකොටම ටෝක දැම්මා, ඔන්න මම බඩු අරන්දෙන්න ය්නකොට ඔයාමයි එපා කියලා ආවෙ කියලා! :lol:

    නිශේද බලතල පාවෙච්චි කිරීම හෝ බොරු අප්සෙට් මූඩ් එකක් මගින් ඔය කර්තව්‍යය ඉතා පහසුවෙන් ඉටුකරගත හැකි බව ඇය නොදන්නවා විය නොහැක ! :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒවා නොවෙන තැන්ට මම අදම වග බලාගත්තා. කඩ පේලියෙන් එනකොටම ටෝක දැම්මා, ඔන්න මම බඩු අරන්දෙන්න ය්නකොට ඔයාමයි එපා කියලා ආවෙ කියලා! :lol:

    owa kiwwata hariyanne ne ban... balapan thawa masekin umbawa okata adan yanne nedda kiyala... :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නිශේද බලතල පාවෙච්චි කිරීම හෝ බොරු අප්සෙට් මූඩ් එකක් මගින් ඔය කර්තව්‍යය ඉතා පහසුවෙන් ඉටුකරගත හැකි බව ඇය නොදන්නවා විය නොහැක ! :lol:
    නොදන්නවා නොවේ, නමුත් අද ගිය කඩේට හෙට කොහෙත්ම යා නොහැකි බව ඇය දන්නවා.

    owa kiwwata hariyanne ne ban... balapan thawa masekin umbawa okata adan yanne nedda kiyala... :lol:
    තව මාසෙකින් කියන්නෙ ඉස්කෝලෙ පටන්ගෙන නේ.. එතකොට කිසිම අවුලක් නෑ! :lol:
     
    Status
    Not open for further replies.