EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    :shocked: අපෝ මම හිතුවේ නෑ සන්ජිය ඔහොම වැඩක් කරයි කියල :no: එක තමා මුගේ බොසාත් මේ ටිකේ නෑ කිව්වේ :eek: සිය පව්ලම අත්අඩංගුවට ගනී කියල තමා මූ දේදුනුව ගමේ යවල ඇත්තේ :shocked::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    :shocked::eek::confused: පියාඹන දිවි මකුළුවා උදෙන්ම විදලා වගේ........
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::eek::confused: පියාඹන දිවි මකුළුවා උදෙන්ම විදලා වගේ........

    කැත වැඩ එපා !! තේ කියල උඹල කොහු බත් පොවන්නේ මිනිස්සු හරක් කියල හිතාගෙනද ? :shocked::lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කැත වැඩ එපා !! තේ කියල උඹල කොහු බත් පොවන්නේ මිනිස්සු හරක් කියල හිතාගෙනද ? :shocked::lol:
    බෝල රැටත් නිදියන්නේ ෆෝන් එක සීලිමේ ගහලද :growl:
    අරක නම් අයි ජි අයි
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කැත වැඩ එපා !! තේ කියල උඹල කොහු බත් පොවන්නේ මිනිස්සු හරක් කියල හිතාගෙනද ? :shocked::lol:

    උඹට ලාදුරු නිසා දැනෙන්නේ නැති වුනාට නැගිටලා බලපන් උඹ ඔය උඹේ වලිගෙ පාගාගෙන ඉන්නේ......ඒකයි ඔය විකාරෙන් කියවන්නේ..... ........ :lol::lol::lol::lol: බලපිය ඇස් ඇරලා අරූ කියලා තියෙන එක හරියට........ උ කියල තියෙන්නේ කොහුබත් හැටියට යවන්න හදපු කසල තේ ගැන මිසක් තේ හැටියට යවන්න හදපු කොහුබත් ගැන නෙවෙයි......:no::no::growl:

    අම්මපා මේ වෙලාවට තමයි මට උඹලට කොහුබත් බේල් එකකින් ගහන්න හිතෙන්නේ........ :frown::frown:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බෝල රැටත් නිදියන්නේ ෆෝන් එක සීලිමේ ගහලද :growl:
    අරක නම් අයි ජි අයි

    S2 එක තාම බුදු පහන ලගලු........ ඊයේ S2 එකට නිදාගන්න කලින් වැඳලා ගන්න අමතක වෙලාලු..... :D:D:D:rofl::rofl::P:P
     
    Status
    Not open for further replies.