EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බැටරිය හොඳයි නං අවුලක් නෑ.

    මගේ මේ තියෙන 5800 එකත් මම හැමදාම උදේට චාර්ජ් කරනවා බං........ උදේට ෆුල් චාර්ජ් කරන් ඔෆිස් ඇවිත් කෝල්ස් වලට කතා කරලාම හවස 4 විතර වෙද්දී කට්ට 3ක් විතර බැටරි බහිනවා...... ඉතිං පහු වෙනිදට ඉතුරු කට්ට 4න් ෆෝන් එක ඕන එකේ තියාගන්න බෑ එන කෝල්ස් වල හැටියට....... ඒනිසා ගෙදර ගිහින් සින්දු ප්ලේ වෙන්න දාලා තියනවා බැටරි බැහැලා ඕෆ් වෙනකන්ම...... අයෙ පහු වෙනිදා උදෙට ෆුල් චාර්ජ්.......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දවසකට කෝල්ස් 25ක් 30ක් විතර එනවනම් ඕකක් පාවිච්චි කරන එක අමාරුයි නේද.........?

    Calls awulak na net giyoth case...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වෙන මොකාද ? බසුඩීන් වෙන්න ඇති.. :dull:

    :shocked: මම නම් ඕවා දන්නෙත් නෑ දැක්කෙත් නෑ කියලා දාන්න ඕනා පෝස්ට් එකක් කලින් පේජ් එකේ තිබ්බා..... Quote කරන්න විදිහක් නෑ...... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගේ මේ තියෙන 5800 එකත් මම හැමදාම උදේට චාර්ජ් කරනවා බං........ උදේට ෆුල් චාර්ජ් කරන් ඔෆිස් ඇවිත් කෝල්ස් වලට කතා කරලාම හවස 4 විතර වෙද්දී කට්ට 3ක් විතර බැටරි බහිනවා...... ඉතිං පහු වෙනිදට ඉතුරු කට්ට 4න් ෆෝන් එක ඕන එකේ තියාගන්න බෑ එන කෝල්ස් වල හැටියට....... ඒනිසා ගෙදර ගිහින් සින්දු ප්ලේ වෙන්න දාලා තියනවා බැටරි බැහැලා ඕෆ් වෙනකන්ම...... අයෙ පහු වෙනිදා උදෙට ෆුල් චාර්ජ්.......

    :shocked: V 60.0.003 වලට මාරු උනා නම් ඔය ප්‍රශ්න නෑ නේ බං..... :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අදම යනවා ෆෝන් කඩේට උඹ කිව්වයි කියලා අල්ලලා බලන්න කියලා...... :yes::yes: :frown:

    ඕක රූට් කරන්නම ඕනේ නෑ නේද සිංහල යුනිකෝඩ් පෙන්න......... නෙට් ස්පීඩ් කොහොමද........?

    Root karanna ona na..speed hondai 1.2Ghz dual core ne ban :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: V 60.0.003 වලට මාරු උනා නම් ඔය ප්‍රශ්න නෑ නේ බං..... :)

    ඒක තමයි බං මගෙත් තියෙන්නේ........ සතියට සැරයක් විතර අනිවාර්යෙන් චෙක් කරනවා අලුත් අප්ඩේට්ස් එවලද කියලා නොකියා එවුන්ට වැරදිලා හරි....... ඒත් කොහෙද ඉතිං.........:(:(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Root karanna ona na..speed hondai 1.2Ghz dual core ne ban :D

    එල....... ඔෆිස් ඇප්ස් ඕකත් එක්කම එනවා නේද.......? ස්ක්‍රීන් එකත් ලොකු නිසා අවුලක් නැතුව එක්සෙල් වල මොනවහරි කරන්නත් පුළුවන් නේද.......?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක තමයි බං මගෙත් තියෙන්නේ........ සතියට සැරයක් විතර අනිවාර්යෙන් චෙක් කරනවා අලුත් අප්ඩේට්ස් එවලද කියලා නොකියා එවුන්ට වැරදිලා හරි....... ඒත් කොහෙද ඉතිං.........:(:(

    :shocked: හිටු හිටු.... මෙන්න මෙහෙම තියෙනවාද බලපන්..... :)

    *#0000# මුලින්..... ;)

    Software Version
    V 60.0.003

    Software Version Date
    22-09-2011

    Custom Version
    60.0.003.274.02

    Custom Version Date
    06-12-2011

    Language Set
    03

    Model
    5800 XpressMusic

    Type
    RM-356

    ඔහොමද තියෙන්නේ.....??
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    net යැවෙන්නේ නම් නෑ සාමාන්යෙන් දවල් වෙලාවේ ෆෝන් එකෙන්........ ඕක සාක්කුවේ දාගෙන යන්න පුලුවන්ද ටිකක් ලොකුයිනේ සයිස් එක........ :eek:

    Loku unata biscuit ekak wage heenine ban dannenne na sakkuwe dagena innakota
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Loku unata biscuit ekak wage heenine ban dannenne na sakkuwe dagena innakota
    සාක්කුවෙන් වැටුනොත් බිස්කට් එක බිම වැටුනා වගේම කෑලි තමයි අහුලන්න වෙන්න..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: හිටු හිටු.... මෙන්න මෙහෙම තියෙනවාද බලපන්..... :)

    *#0000# මුලින්..... ;)

    Software Version
    V 60.0.003

    Software Version Date
    22-09-2011

    Custom Version
    60.0.003.274.02

    Custom Version Date
    06-12-2011

    Language Set
    03

    Model
    5800 XpressMusic

    Type
    RM-356

    ඔහොමද තියෙන්නේ.....??

    මේන් මෙහෙමයි මගේ එකේ........

    Software Version
    V 60.0.003

    Software Version Date
    22-09-2011

    Custom Version
    60.0.003.C01.01

    Custom Version Date
    22-09-2011

    Language Set
    19

    Model
    5800 XpressMusic

    Type
    RM-356
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එල....... ඔෆිස් ඇප්ස් ඕකත් එක්කම එනවා නේද.......? ස්ක්‍රීන් එකත් ලොකු නිසා අවුලක් නැතුව එක්සෙල් වල මොනවහරි කරන්නත් පුළුවන් නේද.......?

    Ow ban mama office pkg eka duwanne meke....online banking walatath ela bande
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේන් මෙහෙමයි මගේ එකේ........

    Software Version
    V 60.0.003

    Software Version Date
    22-09-2011

    Custom Version
    60.0.003.C01.01

    Custom Version Date
    22-09-2011

    Language Set
    19

    Model
    5800 XpressMusic

    Type
    RM-356

    5800 eka wikunanawada ?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Loku unata biscuit ekak wage heenine ban dannenne na sakkuwe dagena innakota

    ඉතිං මනුස්සයෝ හීනි නිසාම පොඩ්ඩක් තද වෙච්චි ගමන්ම "චරාස්" ගාලා ඇහෙන්න බැරිද......? :eek: අනික ඩෙනිමට ඕකක් සාක්කුවේ දාගෙන වැඩි වුනොත් එහෙම.......?

    සාක්කුවෙන් වැටුනොත් බිස්කට් එක බිම වැටුනා වගේම කෑලි තමයි අහුලන්න වෙන්න..

    එකනේ බං......... :confused:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉතිං මනුස්සයෝ හීනි නිසාම පොඩ්ඩක් තද වෙච්චි ගමන්ම "චරාස්" ගාලා ඇහෙන්න බැරිද......? :eek: අනික ඩෙනිමට ඕකක් සාක්කුවේ දාගෙන වැඩි වුනොත් එහෙම.......?

    එකනේ බං......... :confused:
    50000ක ෆොන් එකක් සාක්කුවෙ තියෙන්නෙ කියන එක අපිට නං අමතක කරන්න ටිකක් අමාරුයි.. :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සාක්කුවෙන් වැටුනොත් බිස්කට් එක බිම වැටුනා වගේම කෑලි තමයි අහුලන්න වෙන්න..

    Pissuda anti shocked based rubber cover ekak dala thiyenne...kalin phone eka watilath thiyenawa no awul...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉතිං මනුස්සයෝ හීනි නිසාම පොඩ්ඩක් තද වෙච්චි ගමන්ම "චරාස්" ගාලා ඇහෙන්න බැරිද......? :eek: අනික ඩෙනිමට ඕකක් සාක්කුවේ දාගෙන වැඩි වුනොත් :

    Mama nam denime pitipasse sakkuwe dagena indagenath thiyenawa..ehema awulak na
     
    Status
    Not open for further replies.