EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේන් මෙහෙමයි මගේ එකේ........

    Software Version
    V 60.0.003

    Software Version Date
    22-09-2011

    Custom Version
    60.0.003.C01.01

    Custom Version Date
    22-09-2011

    Language Set
    19

    Model
    5800 XpressMusic

    Type
    RM-356

    :D කස්ටම් වර්ශන් එක පරණයි නේ බං..... එදා මම හොයලා දුන්න ත්‍රෙඩ් එකේ විදිහට, අළුත් එක ගහපන්...... :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    online banking.......? අෆ්ෆටසිරි කිව්වලු....... :shocked:

    ඇන්ද්‍රෝයිඩ් වලට එන්නේ අර OFFICE SUITE කියන ඇප් ඒක නේද.......?

    Anroid walatama kiyala enne na..mama dagena thiyenneth office suite thamai :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    50000ක ෆොන් එකක් සාක්කුවෙ තියෙන්නෙ කියන එක අපිට නං අමතක කරන්න ටිකක් අමාරුයි.. :dull:

    එහෙනං........ මම එහෙමනං මඟුල් මුද්දටත් වැඩිය ෆෝන් ඒක පරිස්සං කරගන්නවා....... :D:D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Online banking use karanne customers lage cheques clearing balanna ban..alert eke inn epai rtn unoth unta apahu badu danne na..bank eke statements enakota naththan baba hamba wela iwarai...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඈහහ්...... අනේ දැන් කවුද තරියෝ මේවා ගන්නේ......... අනික මේකේ LIFE TIMER ඒක 000880:26 වෙනවා...... ගත්තේ 2010 අප්‍රේල්........

    :shocked: හෆ්ෆා.... මගේ එකේ 000643:35 බං..... 2011 මාර්තු හෝ අප්‍රේල් ගත්තේ......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D කස්ටම් වර්ශන් එක පරණයි නේ බං..... එදා මම හොයලා දුන්න ත්‍රෙඩ් එකේ විදිහට, අළුත් එක ගහපන්...... :yes:

    උඹේ specs දැක්කම තමයි වෙනස තේරුනේ....... දැන්ම චෙක් කරලා බලනවා........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනං........ මම එහෙමනං මඟුල් මුද්දටත් වැඩිය ෆෝන් ඒක පරිස්සං කරගන්නවා....... :D:D

    :shocked: යකෝ උඹේ මගුල් මුද්දට වඩා ඔය 5800 එක වටිනවද.....?? :shocked: අනේ දේදුනු මේවා දකින්නේ නෑ නේ...... :rofl: :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Online banking use karanne customers lage cheques clearing balanna ban..alert eke inn epai rtn unoth unta apahu badu danne na..bank eke statements enakota naththan baba hamba wela iwarai...

    එකත් ඇත්ත.... සමහරු ඉතිං මාර අයියලානේ........ බෑන්ක් ස්ටේට්මන්ට් එනකොට අස්සයා පැනලා ගිහිං බඩුත් අරගෙනම....... :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඈහහ්...... අනේ දැන් කවුද තරියෝ මේවා ගන්නේ......... අනික මේකේ LIFE TIMER ඒක 000880:26 වෙනවා...... ගත්තේ 2010 අප්‍රේල්........

    Denawanam mama gannam :D mata aduwata 3g phone ekak ona
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    anti shocked based rubber cover එක වාසිද පාවිච්චිය....... ඕක අස්සේ දුවිලි, කුණු එහෙම නිතර එකතු වෙනවනේ.........

    Wasi nisane ban dagena inne :frown: mei mona labbak da doowili ganath muu magen ne ahanne customer care kiyala hithuwada :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: යකෝ උඹේ මගුල් මුද්දට වඩා ඔය 5800 එක වටිනවද.....?? :shocked: අනේ දේදුනු මේවා දකින්නේ නෑ නේ...... :rofl: :P

    තෝ කවදාහරි මගේ පවුල් ජීවිතේට කෙලවනවා මෙහෙම ගියොත්........ :frown:

    යකෝ මම කිව්වේ 50000ක් වටින ෆෝන් එකක් තිබුනොත් එක මඟුල් මුද්දට වැඩිය පරිස්සං කරනවා කියලා....... කොහොමත් මම ඕවා දාන එකෙක්යැ......... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ වුනාට මටනං බයයි....... ඇයි අප්පා නිකමට හරි චරාස් ගෑවොතින් එහෙම බඩු බනිස්නේ.......

    :shocked: පිස්සුද බං..... 5800 එක අදත් දෝයි ගාලා බිම වැටිලා බැටරිය වෙනම, බැක් කවර් එක වෙනම ආවා..... :lol: :( ඔය තියෙන්නේ ලෙසටම.... අම්මෝ ගැරේජ් ගියහම, මේක ගිය සතියේ ගියර් පෙට්ටියක් උඩටම වැටුනා..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹේ specs දැක්කම තමයි වෙනස තේරුනේ....... දැන්ම චෙක් කරලා බලනවා........

    :yes: බලපන් බලපන්..... Contacts ටික බැකප් කරගෙන ඉවර වෙලා දාන සෙල්ලමක් දාපන් හොදේ..... :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Wasi nisane ban dagena inne :frown: mei mona labbak da doowili ganath muu magen ne ahanne customer care kiyala hithuwada :angry:

    මොකක්....... අනේ තියාගනින් උඹේ රබර් කවර් එක...... නෑ එක්කෝ ඒ රබර් කවර් එක පාවිච්චි කරපන් ඩ්‍රයි සීසන් ඉවර වුනාම අර අහවල් වැඩේට........ :lol::lol: :rofl::rofl::P:P:rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.