EK Married Club-4

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • හිට්ලර් බනි වර්ෂන් ඒක හවසට පටන් ගනී.......... :lol::lol::lol:
    නෑ අද මූ හීලෑ වෙයි ..නංගි ගෙදර නෑනෙ :lol:
    අනිවාර්යයෙන්ම හිට්ලර් බනී :lol:
    ;)
    :shocked::shocked:ඇයි දෙයියනේ ඊයේ මම අරූව හම්බුනේ...... :no::no::no::no:
    චංචල රේඛා ...:lol::lol:
    :eek:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ අද මූ හීලෑ වෙයි ..නංගි ගෙදර නෑනෙ :lol:

    ;)

    චංචල රේඛා ...:lol::lol:

    :eek:

    වෙනදට අඳින්නේ හිට්ලර්ටනේ....... අද රෑ අනුමත වුනාට පස්සේ හිට්ලර්ගේ තාත්තාට ඇන්දොත් එහෙම........

    :eek::eek:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :rolleyes:
    මොකො ? 5 දාන්න වත්ද ?
    නැහැ බන් එයේ හැන්දෑවේ සමරහ එවුන් මිසින්ග් තව එවුන් හතර ගාතෙන් තවත් එවුන් හොස්පිටල යන්න ලෑස්ති අනික් එවුන් ලොග් අවුට් එකයි ;)
     

    kingdewi

    Well-known member
  • නැහැ බන් එයේ හැන්දෑවේ සමරහ එවුන් මිසින්ග් තව එවුන් හතර ගාතෙන් තවත් එවුන් හොස්පිටල යන්න ලෑස්ති අනික් එවුන් ලොග් අවුට් එකයි ;)

    දානවනම් කෝල් එකක් වත් දීපන් ...
    ...මේකෙ එකෙක් ඉන්නව ටැග් 8කට වගකියන :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැහැ බන් එයේ හැන්දෑවේ සමරහ එවුන් මිසින්ග් තව එවුන් හතර ගාතෙන් තවත් එවුන් හොස්පිටල යන්න ලෑස්ති අනික් එවුන් ලොග් අවුට් එකයි ;)

    අනික් එවුන් ලොග් අවුට් - ඔන්න මම අයිති මේ සෙට් එකට හොඳද......... :D:D:D
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අනික් එවුන් ලොග් අවුට් - ඔන්න මම අයිති මේ සෙට් එකට හොඳද......... :D:D:D
    උබ දඩුකජ්ජේ මන්ගච්චෝනවා කියල පොඩි කයි කතාන්දරයක් අවා :eek:
     
    Status
    Not open for further replies.