EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes::yes:

    නිරතුරුවම කෘතීම නිෂ්පාදන භාවිතා කිරීමෙන් අදාල ප්‍රදේශවල ආසාදන,අසමතුලිතතා ඇතිවිය හැකිය.
    මිනී මරන්නා දන්න දේවල්.. :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::yes:

    නිරතුරුවම කෘතීම නිෂ්පාදන භාවිතා කිරීමෙන් අදාල ප්‍රදේශවල ආසාදන,අසමතුලිතතා ඇතිවිය හැකිය.

    Ow ban owwa raata dana eka poddata honda naane:sorry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Hadissiyata witharak dapan owwa :D umba diapers walatama bara ganak wiyadam karanawa athi neda ? Bulk pack da ganne...? Retail pack ganna eka umbata padu athine ?:eek:
    කෑලි 54 එකක් ගන්නවා. මාස 1.5 වගෙ පාචිච්චි කරන්න පුලුවං..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙමම කියන්නත් බෑ..එයාටත් කැමැත්තක් තියෙනවා...ඒ වුනාට ඉතින් දෙන්නව compare වෙන එක තමා අවුල....:sorry::sorry:
    ඒ කියන්නෙ අමතක කරලා දාගන්ඩ බැරි සීන්එකක් ?
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මං හිතුවා ලිබර්ටි වන්දනාව නිසා කිසිම අවුලක් නෑ.. ගලන ගග වගේ ආදරේ ගලා ගලා ගලා යනවා කියලා :sorry:
    ඒක එහෙමම ගලාගෙන ගියාට කලින් ඒවා....:sorry::sorry::(:(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒක තමයි... :lol: මුංගේ වයිෆ්ලා මේවා දැක්කොත් කොසු පාර තමයි... :P
    මොන කොසුද ? කෙලින්ම උදලු මිටි පාර තමයි! :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හ්ම්....:(:(
    දැං ඔය තියෙන එක නිසා පරණ ඒවා අමතක වෙන්නෙ නැද්ද බං ? අර මල් කවියා කියන්නෙ පරණ ඒවා ඉද හිට වත් මතක් වෙන් නෑ කියලා.. :yes::D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැං ඔය තියෙන එක නිසා පරණ ඒවා අමතක වෙන්නෙ නැද්ද බං ? අර මල් කවියා කියන්නෙ පරණ ඒවා ඉද හිට වත් මතක් වෙන් නෑ කියලා.. :yes::D
    ටිකට් චෙක් කරන එකා කියනවාලුනෙ ගියපාර එනකොට මහත්තයා‌ හිටියෙ‌ එහා බොක්ස් එකේ කියලා.. එතකොට තමයි මතක් වෙන්නෙ :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෑලි 54 එකක් ගන්නවා. මාස 1.5 වගෙ පාචිච්චි කරන්න පුලුවං..

    Mama ahala balannam ape bulk pack eka keeyada kiyala..oney nam gennala dennam aduwata ganna puluwan wei (cost ekata) LIDO & dreammy thamai thiyenne...umbata LIDO ekak mama dunna neda ? Api genne 4pcs pack witharai...loku pack danna wenama dealer kenek innawa FARLIN Items ekka.. Umbata oney nam gennala dennam
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Mama ahala balannam ape bulk pack eka keeyada kiyala..oney nam gennala dennam aduwata ganna puluwan wei (cost ekata) LIDO & dreammy thamai thiyenne...umbata LIDO ekak mama dunna neda ? Api genne 4pcs pack witharai...loku pack danna wenama dealer kenek innawa FARLIN Items ekka.. Umbata oney nam gennala dennam
    ගනන් කොහොමද කියලා පොඩ්ඩක් අහලා කියපංකො..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ටිකට් චෙක් කරන එකා කියනවාලුනෙ ගියපාර එනකොට මහත්තයා‌ හිටියෙ‌ එහා බොක්ස් එකේ කියලා.. එතකොට තමයි මතක් වෙන්නෙ :lol:
    හපොයි.. :shocked:වැස්ස ගැනවත් නොසිතා ජබුක් :sorry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හපොයි.. :shocked:වැස්ස ගැනවත් නොසිතා ජබුක් :sorry:
    :(

    මම මේ බැලුවෙ මගේ චැට් එකේ වෙනදා ඉන්න සායත් අද නැති නිසා මොකද කරන්නෙ කියලා:(
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Heta kiyannam machan :D aparade gini ganan deela retail ganna eka :yes:
    ගාන වගෙ නෙමෙයි බං කොලිටිය. දැං ගන්නෙ softlove ඒවා. ඒක පොඩ්ඩාට කිසිම අමාරුවක් නෑ. අනිත් ඒවාගෙ එක්කො ලික්, නැත්තං රස්නෙ වැඩි වෙලා බිබිලි දානවා, නොයෙකුත් ලෙඩ..
     
    Status
    Not open for further replies.