EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    balapan arun tika mawa kanawa sirisangabo kathawakui... 50 dahe camara ekaka scn ekakui kiyala.. ammapa apahu nam thopi ekka trip yanakota genne ne oya cam eka... :lol::lol:
    එතකොට අපි පොටෝ ගන්නේ අහවල් එකෙන්ද....;):lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    US government eke second line of defense project ekakaa kotasak machan meka... US government eken thamai fund karanne.. :yes:
    එතකොට උන් අපේ වාරයේ කරන්නේ මොකක්ද....:confused:
    උඹටත් උන් එක්ක USA යන්න බරිවෙවිද.... :rolleyes::yes::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්නේව ශිෆ්ට් එකට නාවනවා.......... උදේ ශිෆ්ට් ඒක දතා....... හවස ශිෆ්ට් ඒක දෙනකින්........ :lol::lol::lol::lol:

    :frown: හිටුකෝ වෙලාවක KBK ව නාවන්න මදි නොකියන්න..... :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එතකොට උන් අපේ වාරයේ කරන්නේ මොකක්ද....:confused:
    උඹටත් උන් එක්ක USA යන්න බරිවෙවිද.... :rolleyes::yes::cool:

    un machan meka 2007 waladi install kare unge ratata ena nuclear threats minimize karanna... dan unta me project eka wadagath nehellu... api un ekka direct contct ne machan... port authority eka thamai un ekka contacet thiyenne.. api karanne port authority eka contract eka...
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ona ekakin ganilla... ara thariyage S2 eka thiyenne... :P
    කවියෝ මගේ ඩිජිටල් කැමරාවේ ලෙන්ස් එක එලියට ආවට පස්සේ එහෙමම හිරවෙලා, ආපහු ඇතුලට යන්නේ නෑ. මොකවත්ම කරන්න බෑ. මේක හදාගන්න පුළුවන් වේවිද. එදා ගෙනාවේ nikon coolpix L6 එකක්. :(
    අලුත් එකක් ගන්න මේ දවස්වල අමාරුයි මචන්....:(
    lens error kiyala vatenava.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේතරම් සියුමැළිද කොසු මිට --හිතන්නට වත් බැරි නිසා
    ඈ ගියා ලේලන්ඩ් කට්ටටත් --කෙළ පෙරන මිනිසා සොයා ;)

    :shocked: :lol: අයියෝ සල්ලි......!!
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කවියෝ මගේ ඩිජිටල් කැමරාවේ ලෙන්ස් එක එලියට ආවට පස්සේ එහෙමම හිරවෙලා, ආපහු ඇතුලට යන්නේ නෑ. මොකවත්ම කරන්න බෑ. මේක හදාගන්න පුළුවන් වේවිද. එදා ගෙනාවේ nikon coolpix L6 එකක්. :(
    අලුත් එකක් ගන්න මේ දවස්වල අමාරුයි මචන්....:(
    lens error kiyala vatenava.

    oka bima watunada..? hadaganna nam puluwan machan.. mage yaluwekgeth ohoma wela u hadagatta kiwwa... oke mechanism eke awulak wenna athi... owa nam loku scn nemei.. eth hadana honda porak hoyaganna eka thamai wede...

    samaharawita motor eka gihllada danneth ne...
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    un machan meka 2007 waladi install kare unge ratata ena nuclear threats minimize karanna... dan unta me project eka wadagath nehellu... api un ekka direct contct ne machan... port authority eka thamai un ekka contacet thiyenne.. api karanne port authority eka contract eka...
    එහෙමනම් ඉතින් වරයටවත් රිංගගන්න බැලුවොත් නරකද....:cool:
     
    Status
    Not open for further replies.