ත්‍රෙඩ් එක කෑමට දිග වැඩි බැවින් කරුනාවන්ත කුකුලෙකු සාරාන්ශයක් ඉදිරිප්ත් කල මැනැවැ..
උදේ මං ආවා...
ඊට පස්සෙ දෙතුන් දෙනෙක් ආවා..
රත්නෙ මාමාත් ආවා..
කාලය ගෙළුී ගියා...
තරි මාමා කැත්තෙං කොටා ගන්න ගිහිං යන්තං බේරිලා ආවා..
එක් මාමා කෙනෙකුන්ට මුද්‍රන යන්ත්‍රයක් ගැනීමට අවැසි බැවින් අපේ හිතාදර ලේ.ලැප් කන්නා ගේ පිහිට පැතුවා...
ඔය අස්සෙ ඒ මහතුන් පියාණන් කෙනෙක් වී ඇති බව ඒ මහතුන්ටත් පෙර අනෙක් මහතුන්ට සැල වීමෙං මහා හුට්ටප්පරයක් සිදු ළුීමට ගොස්.. යාන්තං එයත් ගොඩ ගියා...
ඊට පස්සෙ තත්වය සාමකාමීයි...
ප.ලි. අතරිං පතර මිනීමරුවත් සැරිසරා තිබුනා