EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :growl: ae yako apahu enne rathneya daha athe welapena walapillata :frown: balapiya muu math ekka tharaha unama hathara athe VM danawa

    :frown: :growl: තෝ හිපාටුවා, ආයේ තරහා වෙයන්කෝ...... ආයේ ඉතින් තෝ උන්නද මලාද බලන්නේ නෑ මම....... :frown: :no::no:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අහ්...ඒක නම් මමත් දැකල තියෙනවා...:yes::yes: ඒ වුනාට කොහොමහරි ආපහු එනවනේ....:D;)

    Hari umba dan kiyanne mata yanna kiyalane ehenam ? Kohomath mama langadima EK eken ain wenawa....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Yako mage wall eke neme ou danne anunge wall eke anna aru tharaha wela help diyalla yalu karaganna kiyala :frown:

    :frown: තෝ හිපාටුවා, ආයේ තරහා වෙයන්කෝ බලන්න.... මම නම් ආයේ යාළු වෙන්නේ නෑ තෝ වගේ හිපාටුවෙක් එක්ක...... :frown::growl::no:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Hari umba dan kiyanne mata yanna kiyalane ehenam ? Kohomath mama langadima EK eken ain wenawa....
    මම කිව්වේ නෑනේ යන්න කියලා...:sorry::sorry: මම කිව්වේ සාමාන්‍ය පරිදි වෙනදේ...:yes::yes: ඒ මොකෝ එළකිරි එකෙන් යන්නේ...:(:(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලොකු ගලක් තිබුනද...:confused:
    මං සවිස්තරව කියන්න කෝල් එකක් දෙන්නං හෙට උදේ 10ට විතර :yes:.
    ඉස්පිරිතාලෙ ඉන්නකොට දවසක් කථා කලාම ඕෆ් කරලා තිබුනා :sorry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම කිව්වේ නෑනේ යන්න කියලා...:sorry::sorry: මම කිව්වේ සාමාන්‍ය පරිදි වෙනදේ...:yes::yes: ඒ මොකෝ එළකිරි එකෙන් යන්නේ...:(:(
    අඬන්න ඉන්න එකාගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නද මන්ද.....:eek::rolleyes::(
     
    Status
    Not open for further replies.