හොඳට කරගෙන යනවද ඒජන්සිය ඒ මනුස්සයා දැන් ?මෙහෙ නම් පැල්වත්ත අවුට්ලට්ස් ගොඩක් තියෙනවා දැකල තියෙනවා .. හැබෑයි මෙලෝ මනුස්සයෙක් නෑ බඩු ගන්න !! උන් දෑන් රෝල්ස් පැටිස් විකුනනවා කීයක් හරි හොයාගන්න
පල්වත්ත චීස් එහෙම දෙනවනම් පොඩ්ඩන්ට පොඩ්ඩක් බලල දෙන්න කොම්ප්ලේන් ගොඩක් එනවලු
ලාභේ බැලුවා වගේ නෙමේ ලෙඩ හැදෙනකොට පොඩ්ඩන්ට
![]()

මෙහෙ නම් පැල්වත්ත අවුට්ලට්ස් ගොඩක් තියෙනවා දැකල තියෙනවා .. හැබෑයි මෙලෝ මනුස්සයෙක් නෑ බඩු ගන්න !! උන් දෑන් රෝල්ස් පැටිස් විකුනනවා කීයක් හරි හොයාගන්න
පල්වත්ත චීස් එහෙම දෙනවනම් පොඩ්ඩන්ට පොඩ්ඩක් බලල දෙන්න කොම්ප්ලේන් ගොඩක් එනවලු 
ලාභේ බැලුවා වගේ නෙමේ ලෙඩ හැදෙනකොට පොඩ්ඩන්ට 