




අපේ ගෙදර තිබුන දර ලිපත් අයින් කලා ටික දවසකට කලින්.....150 kin...![]()

අපේ ගෙදර තිබුන දර ලිපත් අයින් කලා ටික දවසකට කලින්.....![]()
ඒ උනාට පොලොස් මාළුව වගේ හිමින්, ගොඩක්වෙලා තැම්බෙන්න ඕනි දේවල් උයන්න දරලිප අයේ සෙට් කරගන්න ඕනි...dara lip ekka weda karanna lesi nehene ban.. wathura unu karanna wage ewata nam ganna puluwan...

විකියට කෝල් කරා, මස්සිනාගේ ගෙදර ගිහින්. ලොකු මස්සිනාත් එක්ක සෙට් වෙලා....
ඒ වගේ මස්සිනාල ඉන්නවනම් මොනවා කරන්න බැරිද...
ගෙදරින් පිටට ගිහින් සෙට් වෙලා දැන් ආපහු යන ගමන්ලු....
ගෙදරින් එන්න කලින් කොහු මෝල්ගස් වගේ ඒවා හංගල කිඋව ආවේ, ඒ නිසා චන්ඩි වගේ ගෙදර යනවලු.....![]()
මූ කියපි සිංහයෙක් ලඟට ලාවට ගියා කියල සිංහයා නැට්ට ගැසුවලු මෙලෝ රහක් නෑ ලු 
ඊට වඩා දෙයක් කලොත් කන්න වෙනවනේ....මාත් කෝල් කරා වත්තේගම කිව්වේ ඉන්නේ .. මම ඇහුව ගහකට නැග්ගේ නැද්ද කියලමූ කියපි සිංහයෙක් ලඟට ලාවට ගියා කියල සිංහයා නැට්ට ගැසුවලු මෙලෝ රහක් නෑ ලු
![]()


පළවෙනියට වැඩි ආදරේට කලහම, අන්තිමේ ඕක තමා වෙන්නේ....![]()
අනේ මන්ද බන් .. අද රෑත් බත් කන්න බෑ කියල අඬලා අර මගුලේ සබ්මැරීන් ඕන කියල දැන් ගෙනල්ල දුන්න
කොච්චර තදට හිටියත් අන්දපුවම හිත උණු වෙනවනේ බන් 

වැඩිකරන ඒවා චන්දෙ දුන්න එවුන්ට විතරක් බලපාන පරිදි කරන්න බැරිද මන්ද...උඹලනේ චන්දෙ දුන්නේදැන් ආයුබෝ වේවා කිය කියා හිටු
![]()

ඊට වඩා දෙයක් කලොත් කන්න වෙනවනේ....![]()
ඌ දෙක දෙක කියෙව්වා පන්දමක් වත් ගසලද මන්ද 
වැඩිකරන ඒවා චන්දෙ දුන්න එවුන්ට විතරක් බලපාන පරිදි කරන්න බැරිද මන්ද...![]()

අනේ මන්ද බන් .. අද රෑත් බත් කන්න බෑ කියල අඬලා අර මගුලේ සබ්මැරීන් ඕන කියල දැන් ගෙනල්ල දුන්න
කොච්චර තදට හිටියත් අන්දපුවම හිත උණු වෙනවනේ බන්
![]()

බඩගින්නේ ඉන්න දෙන්න බෑනේ...
මචන්ලා කැළණියේ අවුලක් නේද...
ඒක නෙමේ මිනියෝ උඹ හෙට එනවද ? 
බයිසිකලේක පිටිපස්සේ යනගමන් නේද හිටියේ, දෙක දෙක කියෙව්වා නම් ගෙදර යහතින් ගියද මන්ද....ඌ දෙක දෙක කියෙව්වා පන්දමක් වත් ගසලද මන්ද
![]()

