සිරාවට බන් ....මූට කෝල් නොකරම ඉන්නවා ..![]()

කෝල් කරත් වැරදි.... නොකරත් වැරදි..... මූ නම් හිට්ලර්ගේ නැවත ඉපදීමම තමා......!! 
සිරාවට බන් ....මූට කෝල් නොකරම ඉන්නවා ..![]()

කෝල් කරත් වැරදි.... නොකරත් වැරදි..... මූ නම් හිට්ලර්ගේ නැවත ඉපදීමම තමා......!! 
google පාවිච්චි කරපං බොල, හැම ලබ්බටම ඌට කෝල් දෙන්නෙ නැතුව..එහෙමද....?? කොහෙද මේ තරි මාමා කියලා දෙන්නේ නෑ මුකුත් මේ ඈන්ඩ්‍රොයිඩ් ගැන මට......
![]()

ස්තූති.....
අර Kies එකට ගන්නේ නෑ..... USB Storage එකක් විදිහට නම් එනවා....... 
මූව කන්න එපායේ.....
![]()
![]()
ඔය තියෙන්නෙ කෝල් එකමෙන්න ස්ක්‍රීන් ෂොට් එක !! උද උදේ වැඩිය කෝල් ආවෙත් නෑ ..
![]()

තරි සර්ගේ ඇන්ඩ්‍රොයිඩ් පන්තිය...
ශිෂ්‍ය යුරාජ්![]()
මූ ඒ උනාට ගුරුමුෂ්ටි තියාගෙන උගන්වන්නේ.....

ලාබ බඩුවෙ මොකක්ද එකක් තියනවා කියන්නෙ ඕකට තමයි..ස්තූති.....
![]()
මගේ S2 එක ලැපට කනෙක්ට් වෙන්නේ නෑ නේ......අර Kies එකට ගන්නේ නෑ..... USB Storage එකක් විදිහට නම් එනවා.......
![]()

google පාවිච්චි කරපං බොල, හැම ලබ්බටම ඌට කෝල් දෙන්නෙ නැතුව..![]()
ගොඩක් වෙලාවට දැන් ගූගල් දෙයියන්ගේ පිහිට තමා....... 
උමත් මුශ්ටියකිං ගහපං එහෙනං![]()
මූ ඒ උනාට ගුරුමුෂ්ටි තියාගෙන උගන්වන්නේ.....
![]()
![]()

එතකොට ලන්ඳට ගිහින් හෝදගන්න එකක් නැති වෙන්වානෙඋමත් මුශ්ටියකිං ගහපං එහෙනං![]()

ඕකා කියන්න ඇත්තෙ.. මගෙ ආදරේ ලේලන්ඩ් ඇන්ජිමක් මගේ අද්දනවා උනාට ටොශීබා ලැපක් වගේ සියුමැලියි රත්තරං කියලා![]()


