EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ! තරියා වැල බලයි :p
    එතකොට මේ ටැග් එක :growl:

    හිටපිය තොට SLT රෙකෝර්ඩින් එකකින් ගේම දෙන්න :lol:

    උඹ දන්නවනේ මම ඔය දෙක පහේ ටැග් දාන්නේ නැති විත්තිය :D

    මේ දැනුත් ලෙක්චර් එකක් දීල ගියේ බන් මට :( ... උඹ, කිඹුලා ,මිනිපුරයා කියන දේවල් අහල හැදෙන්න කියල :sorry: එකෙක්ට නම් පලු බැනුම් :rofl: සතා කව්ද කියල දන්නවනේ :P
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    අපිට වඩා උඹට යමක් කරන්න හැකියාවයි, පසුබිමයි තියෙන එකේ පිස්සු කෙලින්න එපා බන්, ඒකයි මටනම් දුක....:(
    උඹ ගොඩ යනවා කියන්නේ අපි ගොඩගියා වගේ තමා මටනම්....:cool::cool::)
    පොඩ්ඩක් හිතල බලපන්......
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Funny-Pics-03.10.2012-17.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ දන්නවනෙ මම ඉතින් ඔය දෙක පහේ ටැග් දාන්නෙ නැති විත්තිය :lol:

    ඔව් ඔව් මම නොදන්නවාද උඹේ හැටි :growl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අද නිවාඩු කොහොමත් ගන්න දෙයක් නෑ ;)
    තරියෝ අහන්න බැරි උනා, පොලු නැතිව බිල් ටික කලෙක්ට් කරගත්තද.....:)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපිට වඩා උඹට යමක් කරන්න හැකියාවයි, පසුබිමයි තියෙන එකේ පිස්සු කෙලින්න එපා බන්, ඒකයි මටනම් දුක....:(
    උඹ ගොඩ යනවා කියන්නේ අපි ගොඩගියා වගේ තමා මටනම්....:cool::cool::)
    පොඩ්ඩක් හිතල බලපන්......

    ඈ යකෝ බියර් බෝතල් දෙකක් කෙලිය කියල මම යට යනවද ? :P ඊයේ කම්මැලි හිතුන බන් ඒකයි ගෙනාවේ :sorry: වාහනේ නැති හින්ද තාම ගේ අස්සේ :(
     
    kingdewi

    Well-known member
  • අපිට වඩා උඹට යමක් කරන්න හැකියාවයි, පසුබිමයි තියෙන එකේ පිස්සු කෙලින්න එපා බන්, ඒකයි මටනම් දුක....:(
    උඹ ගොඩ යනවා කියන්නේ අපි ගොඩගියා වගේ තමා මටනම්....:cool::cool::)
    පොඩ්ඩක් හිතල බලපන්......

    මමත් හැමදාම් මූට කියන්නෙ මේක
    සිරාවට උඹල මගෙ නම් මගෙම සහෝදරයො ,,ඒ නිසයි කියන්නෙ :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරියෝ අහන්න බැරි උනා, පොලු නැතිව බිල් ටික කලෙක්ට් කරගත්තද.....:)

    ම්ම් තාම නෑ එකවුන්ට් එක ක්‍රෙඩිට් බැලන්ස් එක දක්වා රැගෙන ආවා :D තව තියෙනවා බන් ලක්ෂ 30ක් විතර බිල් එකතු වෙන්න :sorry: ලබන මාසේ මැද විතර වෙනවා සෙට්ල් වෙන්න ඔක්කොම මගේ හිතේ :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මමත් හැමදාම් මූට කියන්නෙ මේක
    සිරාවට උඹල මගෙ නම් මගෙම සහෝදරයො ,,ඒ නිසයි කියන්නෙ :growl:

    මගේ සහෝදරයෙක් නම් උඹත් බීපන් :lol::eek:
     
    Status
    Not open for further replies.