වරදක් නෑ, ඔහෙ ගැට ගහගෙන යනවා..ah kosa ow godaalekin awe kohomada jivithe![]()
49000 ට සුබපැතුම්....![]()
50 ගහපු ගමන් පාටියක් දාමු...![]()
සුභ උදෑසනක්..... 
![]()
![]()
සුභ උදෑසනක්.....
![]()
50000 ගහනවාටත් පාර්ටියක් ඕනේ හරිද.......වරදක් නෑ, ඔහෙ ගැට ගහගෙන යනවා..

උඹ පලාබබෙක් වත් උනාද ?api nam janatha parimadipathye pihiten fun eke innawa![]()

ත්රෙඩ් කන්නාගේ 49000 ට සුභ පැතුම්............50000 ගහනවාටත් පාර්ටියක් ඕනේ හරිද.......
ලක්ෂයක් ගහලා පාටියක් ගමු..... 
ලක්ෂයක් ගහලා පාටියක් ගමු.....
![]()



එහෙම බෑ.........ලක්ෂයක් ගහලා පාටියක් ගමු.....
![]()
එතකොට උඹ කියයි බබාගේ උපන්දිනේටම පාටි දාමු කියලා.......එහෙම බෑ.........
බලමු බලමු.....

උඹට එවන SMS,
උඹට හම්බෙන්නේ නැද්ද.........
එක්කෝ උඹ කියවන්නේ නැද්ද.........
එක්කෝ උඹ කියවන්න දන්නේ නැද්ද...........
එහෙමත් නැත්නම් උඹ කියවලා රිප්ලයි කරන්නේ නැද්ද...........
නැත්නම් උඹ රිප්ලයි කොටන්න අකුරු දන්නේ නැද්ද.........
එහෙමත් නැත්නම් උඹේ රිප්ලයි ඒක ෆෝන් එකෙන් ඩිලිවරි වෙන්නේ නැද්ද..........?

![]()
ආපු SMS;
හම්බවුනා.....!!
කියෙව්වා.....!!
කියවන්න දන්නවා.....!!
Reply කරන්න කම්මැලි නිසා තමා බොට කෝල් කරේ...... තෝ හිපාටුවා උත්තර දුන්නේ නෑ නේ......!!
අකුරු දන්නවා යකෝ..... කම්මැලි SMS කොටන්න.....!!
Delivery වෙන්න SMS යවන්න එපායේ.....![]()
![]()


ඈහහ්....... තෝ කවද්ද මට කෝල් කරේ........?![]()
Msg කරපු දවසෙම තමා..... බලාපිය කෝල් ලොග් එක..... 
Msg කරපු දවසෙම තමා..... බලාපිය කෝල් ලොග් එක.....
![]()

ආහහ් හරි හරි එදා මම පොඩ්ඩක් සනීප නැතුව කලින්ම දොයිය බබා වෙලානේ හිටියේ........ හරි එතකොට මම ඉරිදා එවපු එකට රිප්ලයි කලාද කියපන්........ 
හුටස්......... උඹේ කෝල්ස් දෙක මට මිස් වෙලා බං කොහොම හරි.........ආහහ් හරි හරි එදා මම පොඩ්ඩක් සනීප නැතුව කලින්ම දොයිය බබා වෙලානේ හිටියේ........ හරි එතකොට මම ඉරිදා එවපු එකට රිප්ලයි කලාද කියපන්........
![]()
ඔහොම මට දවස් ගානේ මතක නෑ.... උඹ SMS කරා නම්, මම කෝල් කරලා ඈති.....!! 
ඔහොම මට දවස් ගානේ මතක නෑ.... උඹ SMS කරා නම්, මම කෝල් කරලා ඈති.....!!
![]()
ඇයි බං මම ඉරිදා දවල් අහලා එව්වේ JS-**** කියන්නේ උඹේ කාර් එකද කියලා කෝ උඹෙන් තාම රිප්ලයි නැත........
හරි හරි..... ඒකට නම් කෝල් කරන්න අමතක උනා තමා......
ඒ මගේ නෙවේ......!!
මොකෝ සීන් එක.....?හරි හරි..... ඒකට නම් කෝල් කරන්න අමතක උනා තමා......
ඒ මගේ නෙවේ......!!
මොකෝ සීන් එක.....?
එකනේ කියන්නේ ඉතිං......... නෑ ඉරිදා අපේ ලේන් එකේ ගෙදරක කස්ටියක් අලුතින් පදිංචි වුනා..... ඉතිං එහෙට ඇවිත් තිබුනා ඔය කාර් ඒක........ මට මතක් වුනේ උඹේ කාර් එකෙත් නම්බරේ ඒක නේද කියලා එකයි SMS කරලා ඇහුවේ........
මම මැසේජ් එක දැක්කේ හවස..... 