EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඈහහ්...... ඇයි මූ මේක විකුනන්නද හදන්නේ ඒ පාර........? 45000කට දෙන්නේලු.......

    3000k laaba thiyala denna yanne :lol: gannakan *uke amaruwa thibbe:eek:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Pissek neme pissu *uththek

    එහෙම කියන්න එපා බං පවු හෙට අනිද්දා ප්‍රමෝෂන් හම්බෙන්න කලින් කරන්න තියෙන විගඩන් ටික ඔක්කොම කරන්න හිතං වෙන්නැති ඕක ගන්න ඇත්තේ........ :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එදා හැබැයි මටත් කිව්වනං තමයි මේ කට වඩා 5800 ඒක හොඳයි කියලනම්........ :yes::yes:
    මං නං ගන්න කලිංම දන්නවා.. ඕකා අන්තිමට නතර වෙන්නෙ නොකියා එකක් ලග තමයි කියලා...
    :eek:
    ටයි කෝට් අන්දලා සැං පවුඩර් දැම්මට අඹුඩෙ ගලෝගන්න බෑ නෙ මූට :sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මං නං ගන්න කලිංම දන්නවා.. ඕකා අන්තිමට නතර වෙන්නෙ නොකියා එකක් ලග තමයි කියලා...
    :eek:
    ටයි කෝට් අන්දලා සැං පවුඩර් දැම්මට අඹුඩෙ ගලෝගන්න බෑ නෙ මූට :sorry:

    ඉමු ටිකක් ඉවසලා රත්නේ ඔන්ලයින් වඩිනකම් සිද්දිය අහගන්න....... :yes::yes:

    අන්තිම කතාව ලොවෙත් නෑ ඈ........ :lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    rathnaya s2 eka wikunnada hadanne...? :shocked:
    ගෙදර පාවිච්චියට නං අර එස් යූ වී වලට යන්නෙ නැතුව ලයිට් ඒස් එකක්,ටවුන් ඒස්(‍ලොටෝ) එකක් වගේ ගත්තා නං හරි නේ ?
    ගානක් අතට ඉතුරුත් වෙයි...:yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගෙදර පාවිච්චියට නං අර එස් යූ වී වලට යන්නෙ නැතුව ලයිට් ඒස් එකක්,ටවුන් ඒස්(‍ලොටෝ) එකක් වගේ ගත්තා නං හරි නේ ?
    ගානක් අතට ඉතුරුත් වෙයි...:yes:

    mol da..? :eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මං නං ගන්න කලිංම දන්නවා.. ඕකා අන්තිමට නතර වෙන්නෙ නොකියා එකක් ලග තමයි කියලා...
    :eek:
    ටයි කෝට් අන්දලා සැං පවුඩර් දැම්මට අඹුඩෙ ගලෝගන්න බෑ නෙ මූට :sorry:

    :lol: fatta kathawa
     
    Status
    Not open for further replies.