EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බයවෙන්න එපා මනුස්සයෝ ෆිට් එකට කිව්වේ....... :D;):):):) කවුද කියමු බලන්න ඔයාට වඩා බිග් එවුන්..... අර කොයි වෙලෙත් බිග් බඩගින්නට පීසා ගිලින එකාද........?

    :growl::frown:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    apo me thiyena magul madiwata liyapanko thawa pothuth... :eek:

    පරණ පඬිවරු ඒ කාලේ මෙතරම් බිසී වෙලා නෑනේ...... ඉතිං ඔය ඔක්කොම වැඩ කරලා නිකං ඉන්න වෙලාවට පොතුත් ලියලා......... එකට අපි..............
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගැට්ටෝ ෆෝම් නොකර හිටු බං......... බල්ලෙක් ඇවිත් අපේ ගෙදර රිව්වට අපි ගිහිං බලු කුඩුවේ රෙන්නේ නෑනේ......

    Munge kate renna ona...:growl: awajathaka ballo internet ena gaman gewal wala amma thaththage salli walin kaala beela bal natana un mun ..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පරණ පඬිවරු ඒ කාලේ මෙතරම් බිසී වෙලා නෑනේ...... ඉතිං ඔය ඔක්කොම වැඩ කරලා නිකං ඉන්න වෙලාවට පොතුත් ලියලා......... එකට අපි..............

    hehee... dan koheda ewata welawak...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Munge kate renna ona...:growl: awajathaka ballo internet ena gaman gewal wala amma thaththage salli walin kaala beela bal natana un mun ..

    වෙන දෙයක් ගැන කතා කරමු බං මේ කොහෙන්හරි ජාතක වෙච්චි සුනඛයෝ ගැන කතා කරකර ඉන්නේ නැතුව....... :yes:
     
    Status
    Not open for further replies.