අනේ මන්දා බං... ගැරේජ් එකේ එකාත් ඇහුවා ශුවර් එකටම මෝටර්සයිකලයක්ද හැප්පුනේ කියලා... මාර ඩැමේජ් එකක් බං...![]()

පොඩි බාර් දෙකක් තියෙනවා බෆ්ර් එකයි ෆොග් ලයිටුයි සෙට් වෙන්න... අන්න ඒ දෙක ඇදවෙලා... චැසි එකේ ඉස්සරහා එන බාර් එකත් ටිකක් ඇදවෙලා...
යකෝ 40+ යන්න එපෑ ඔහොම වදින්න
තෝ නම් එකෙක් මරයි වගේ ඔහොම ගියොත් අනිවා 
40 නෙමෙයි මූ 80 ට විතර ගිහින් වෙන්න ඕන් ඔච්චර ඩැමෙජ් වෙන්න...ආ බොල ගොන් පැටියෝ උඹ ගිය ස්පීඩ් එක මොකද්ද ?යකෝ 40+ යන්න එපෑ ඔහොම වදින්න
තෝ නම් එකෙක් මරයි වගේ ඔහොම ගියොත් අනිවා
![]()

ආ බොල ගොන් පැටියෝ උඹ ගිය ස්පීඩ් එක මොකද්ද ?යකෝ 40+ යන්න එපෑ ඔහොම වදින්න
තෝ නම් එකෙක් මරයි වගේ ඔහොම ගියොත් අනිවා
![]()

40 නෙමෙයි මූ 80 ට විතර ගිහින් වෙන්න ඕන් ඔච්චර ඩැමෙජ් වෙන්න...![]()

වැරදිලාද මන්දා අද කට්ටියම තාම මෙකෙනේ........ උදෑසන ගුඩ් වේවා හැමෝටම...........

Ahh.............අනාත කොක්කබාබනි!!!!
ඔන්න සෙටමෝලට ඉහලතැන් වල අනුමැතිය ලැබුණු බව දන්වනු කැමැත්තෙමි......
බට් කොන්දේසි සහිතව...........
1-දොඩමළු වන පදමට බීම තහනම්! (තරිය ගේ පදම දන්නව ද මන්දා අපේ ගෙදර)
2-දුම්බීම සපුරා ම තහනම්! (ඒකනම් අවුලක් නෑ නේහ්..මමත් දැං භාවිතයෙන් තොරයි නේහ්. අනික කලත් ගෙදර දි නම් නෑ පුතෝ....මට සත් වසරක් ඩ්රයි සීසන් දෙයි අච්චුව විදියට)
3-කෝලාහල කර ගැනීම සපුරා ම තහනම් ය!
4-උපරිම 4.30-4.45 වන විට කැපී යා යුතුය.......!!!(ඒකත් හොදා....ගෙවල් තියනව නේහ්)
5-කබරයා දැමීම සපුරාම, ඉදුරා ම තහනම්ය!(මේක නම් ස්ට්රික්ට් එකක් ඒ!!)
ඕං එහෙනම් එදාට එන උන් ගේ නම් ලයිස්තුවක් සතියකට කලින් උත්තමාවිට ඔප්පු කරන්න ලැබෙනව හොදා!!!

Ahh.............අනාත කොක්කබාබනි!!!!
ඔන්න සෙටමෝලට ඉහලතැන් වල අනුමැතිය ලැබුණු බව දන්වනු කැමැත්තෙමි......
බට් කොන්දේසි සහිතව...........
1-දොඩමළු වන පදමට බීම තහනම්! (තරිය ගේ පදම දන්නව ද මන්දා අපේ ගෙදර)
2-දුම්බීම සපුරා ම තහනම්! (ඒකනම් අවුලක් නෑ නේහ්..මමත් දැං භාවිතයෙන් තොරයි නේහ්. අනික කලත් ගෙදර දි නම් නෑ පුතෝ....මට සත් වසරක් ඩ්රයි සීසන් දෙයි අච්චුව විදියට)
3-කෝලාහල කර ගැනීම සපුරා ම තහනම් ය!
4-උපරිම 4.30-4.45 වන විට කැපී යා යුතුය.......!!!(ඒකත් හොදා....ගෙවල් තියනව නේහ්)
5-කබරයා දැමීම සපුරාම, ඉදුරා ම තහනම්ය!(මේක නම් ස්ට්රික්ට් එකක් ඒ!!)
ඕං එහෙනම් එදාට එන උන් ගේ නම් ලයිස්තුවක් සතියකට කලින් උත්තමාවිට ඔප්පු කරන්න ලැබෙනව හොදා!!!
ආ බොල ගොන් පැටියෝ උඹ ගිය ස්පීඩ් එක මොකද්ද ?යකෝ 40+ යන්න එපෑ ඔහොම වදින්න
තෝ නම් එකෙක් මරයි වගේ ඔහොම ගියොත් අනිවා
![]()

40 ට වගේ බං ගියෙ.. මටත් හිතාගන්න බෑ කොහ්ම වුනාද කියලා... මීට පස්සෙ නම් ගොඩාක් පරිස්සමෙන් එලවනවා...![]()