EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තනියෙන් හිනාවෙවී ඉඳල නම් තියෙනවා....:P
    වටේටම කෝල් දිදී ගෙදර ආවාද කියලා අහලා තියනවා, තමන් එක්කම යන එකා කොහෙටද යන්නෙ කියලා පිට පිට 3පාරක් අහලා තියනවා, රජාට කඩේ යන්නෙ නෑ කිය කිය රජාටම කඩේ ගිහින් තියනවා.. :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ජංගි දාන්න විදියක් නැතුව ත් හිටියලු සංකපාලය නම් :P:P

    ඕකට තවම ජංගි කතාවේ පලිය ගන්න බැරිවෙලා වගේ....:rolleyes:
    තවම හිතේ තරහයි, දුකයි තියෙනවා..:yes:
    පොඩ්ඩ පොඩ්ඩ හරි දුටු තැන පහර එල්ල කරන්නේ ඒකයි... ;):lol::lol:

    Thopi hora nurse la dennata ada weda nadda ? :frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වටේටම කෝල් දිදී ගෙදර ආවාද කියලා අහලා තියනවා, තමන් එක්කම යන එකා කොහෙටද යන්නෙ කියලා පිට පිට 3පාරක් අහලා තියනවා, රජාට කඩේ යන්නෙ නෑ කිය කිය රජාටම කඩේ ගිහින් තියනවා.. :lol:
    :baffled:;):P
     
    kingdewi

    Well-known member
  • වටේටම කෝල් දිදී ගෙදර ආවාද කියලා අහලා තියනවා, තමන් එක්කම යන එකා කොහෙටද යන්නෙ කියලා පිට පිට 3පාරක් අහලා තියනවා, රජාට කඩේ යන්නෙ නෑ කිය කිය රජාටම කඩේ ගිහින් තියනවා.. :lol:

    ගල් බෝතලෙ හරි අටකට බෙදාගෙන......
    කොටහක් නොබී මිතුරන්ටත් තබාගෙන...
    බිව් හැටි එදා බේබද්දන් විලාසින....
    ගල් බාගෙකට ඇයි අද ඇණ කොටාගෙන...:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වටේටම කෝල් දිදී ගෙදර ආවාද කියලා අහලා තියනවා, තමන් එක්කම යන එකා කොහෙටද යන්නෙ කියලා පිට පිට 3පාරක් අහලා තියනවා, රජාට කඩේ යන්නෙ නෑ කිය කිය රජාටම කඩේ ගිහින් තියනවා.. :lol:

    තවත් එකක්....... අද ලොග් වෙච්චි දෙතුන් දෙනෙක්ම කෙලින්ම පලවෙනි බෝලෙට හයේ පාරවල් ගහනවා........ :yes::yes::yes::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකට තවම ජංගි කතාවේ පලිය ගන්න බැරිවෙලා වගේ....:rolleyes:
    තවම හිතේ තරහයි, දුකයි තියෙනවා..:yes:
    පොඩ්ඩ පොඩ්ඩ හරි දුටු තැන පහර එල්ල කරන්නේ ඒකයි... ;):lol::lol:

    :rofl: :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තව දවස් දෙක තුනකින් mc 5 ට යන්න පුළුවන් වගේ නේද....:cool:

    5 danawanam yutata anthimatama kiyanna kiyala wikiyata kiyanna ona ... Uraj ta fake 5k thiyenawane :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපිට ටැග් ගන්න නම් රත්නේ ගරාජ් යන දවසක් බලල 5 දාන්න වෙයි :P

    දැන් වැඩිපුර යන්නේ ගරාජ් නෙවෙයි ක්ලිනික් නේ.......... :D:D:D ඊළඟ ක්ලිනික් දවස හොයාගත්තානම් හරි........
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපිට ටැග් ගන්න නම් රත්නේ ගරාජ් යන දවසක් බලල 5 දාන්න වෙයි :P

    5 danawanam yutata anthimatama kiyanna kiyala wikiyata kiyanna ona ... Uraj ta fake 5k thiyenawane :dull:
    :yes::P:P
    විකිය කියනවා 4 දන්නා යද්දිත් ඌ නැතිව දාන්න එපා කියල ඕක නහයෙන් ඇඩුවලු, දුකටම යුරා එනකන් හිටියලු.....
    ඕක නැතිව 5 දැම්මොත් වසල හමාරයි කියල විකිය දන්නවා...:rolleyes:
    අපි ටැග් ටික දාගෙන යුරාට එක එක දෙමු. අඩුම ගානේ ඕකට ටැග් කීයක් තියේද කියල එතකොට අපි දන්නවනේ.... ;)
     
    Status
    Not open for further replies.