EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes::P:P
    විකිය කියනවා 4 දන්නා යද්දිත් ඌ නැතිව දාන්න එපා කියල ඕක නහයෙන් ඇඩුවලු, දුකටම යුරා එනකන් හිටියලු.....
    ඕක නැතිව 5 දැම්මොත් වසල හමාරයි කියල විකිය දන්නවා...:rolleyes:
    අපි ටැග් ටික දාගෙන යුරාට එක එක දෙමු. අඩුම ගානේ ඕකට ටැග් කීයක් තියේද කියල එතකොට අපි දන්නවනේ.... ;)

    විකියා අනුකම්පා කරලා කරගත්තු වින්නැහියක්......... :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපෝ අපි ළඟ ඒ ජාතියේ වැඩ නෑනේ ලොක්කයියේ....... ආසාවට නමට මට ඒක ටැගක් තිබුනත් ඇති වෙනස් කර කර දාන්න........... :yes:
    :yes::yes::cool:
    ehema oni na, kattiyama deka gane dagamu....:yes::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes::P:P
    විකිය කියනවා 4 දන්නා යද්දිත් ඌ නැතිව දාන්න එපා කියල ඕක නහයෙන් ඇඩුවලු, දුකටම යුරා එනකන් හිටියලු.....
    ඕක නැතිව 5 දැම්මොත් වසල හමාරයි කියල විකිය දන්නවා...:rolleyes:
    අපි ටැග් ටික දාගෙන යුරාට එක එක දෙමු. අඩුම ගානේ ඕකට ටැග් කීයක් තියේද කියල එතකොට අපි දන්නවනේ.... ;)

    :frown: තොපි මම නැති වෙලාවක, ත්‍රෙඩ් එකක් පටන් අරන් එහෙම තිබ්බොත්, බලාගමුකෝ......!! :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මචන් මට හොයලා කියහන් රත්නේගේ ගමේ ක්ලිනික් එක තියෙන දවස :rolleyes:
    :rolleyes::rolleyes:;):P:P
    ඕකට හාර්ට් ඇටැක් එකක් හැදේවි මචන්....

    උඹ මොකද අද අවේලාවේ....:rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මචන් මට හොයලා කියහන් රත්නේගේ ගමේ ක්ලිනික් එක තියෙන දවස :rolleyes:
    පිස්සු බලු බෙහෙත් විදින දවසද.... :baffled:
     
    Status
    Not open for further replies.