EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේකේ ඉන්න මූකලං බස්සො කැමති එදාට බයියං ගිලින්න ද? නැත්තං පැස්තා ගිලින්න ද කියපියව්ස්..........

    :rolleyes: බයියන් කාලා ඈති වෙලා කිඹුල් අංකල්.... අපිට පැස්තා හොදයි..... තව හොදවයින්, පීට්සා එහෙමත් නරකම නෑ..... :rofl: :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේකේ ඉන්න මූකලං බස්සො කැමති එදාට බයියං ගිලින්න ද? නැත්තං පැස්තා ගිලින්න ද කියපියව්ස්..........

    Raigam deweni batha hondai kiyala ape repa nam kiwwa...:baffled:

    Eka neme baiyyan bola bola hadala kawanawada apita ?:baffled::rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේකේ ඉන්න මූකලං බස්සො කැමති එදාට බයියං ගිලින්න ද? නැත්තං පැස්තා ගිලින්න ද කියපියව්ස්..........
    දිරෝගන්න පුළුවනි නම් ඕනි දෙයක්....:cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Umba wage kota urek hitiyanam puluwan koto :angry:
    දැන් මේ "තම්බිට ඌරු මස් වගේ" කියන කථාව "තරියට ඌරු මස් වගේ" කියල වෙනස් කරන්න වෙයි වගේ... :baffled::eek:;):lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Raigam deweni batha hondai kiyala ape repa nam kiwwa...:baffled:

    Eka neme baiyyan bola bola hadala kawanawada apita ?:baffled::rolleyes:

    :shocked: අව්වට ඔලුව කර වෙලාද කොහෙද......!! :rofl::P
    මමත් මේ කියන්න කට ඇරිය විතරයි........
    බෝල බෝල කියල කවා ගනිං කෝ ඇඹේණියට..............

    (මම පොර ටෝක් දුන්නට මටත් බත් කටක් කවාපු කාලයක් මතක නෑඕයි! මම කන්නේ උදේට විතරයි නේ...ඒකත් මෙහේ ට ඇවිත්.....!!!)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පැස්තා වලට දැනට විරුද්ධ එක්කෙනායි......... (සමහර විට මම විතරක් වෙයි.......)
    මටත් පැස්තා එච්චර අල්ලන්නේ නෑ, එත් කිඹුල් පැස්තා රස ගැන නොදනිමි.
     
    Status
    Not open for further replies.