EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පැස්තා වලට දැනට විරුද්ධ එක්කෙනායි......... (සමහර විට මම විතරක් වෙයි.......)

    Matath bath... Pizza hut eke hotte pasta kaala wamane wage...thuu jarawa ..maath bath..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මමත් මේ කියන්න කට ඇරිය විතරයි........
    බෝල බෝල කියල කවා ගනිං කෝ ඇඹේණියට..............

    (මම පොර ටෝක් දුන්නට මටත් බත් කටක් කවාපු කාලයක් මතක නෑඕයි! මම කන්නේ උදේට විතරයි නේ...ඒකත් මෙහේ ට ඇවිත්.....!!!)

    Magulak kiyanawa :rofl: yaka bola walin gahai yakow :baffled: maath ekka mala panagena sitine mei dawas wala :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Matath bath... Pizza hut eke hotte pasta kaala wamane wage...thuu jarawa ..maath bath..

    ජයවේවා....... මම හිතුවේ නෑ උඹත් අකමැතියි කියලා තරි අයියේ....... මට අප්පිරියයි පැස්තා කොහොමත්....... දැනෙන්නේ නිකන් පනුවෝ ගොළුබෙල්ලෝ තම්බලා කනවා වගේ......... :baffled::no::no:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ජයවේවා....... මම හිතුවේ නෑ උඹත් අකමැතියි කියලා තරි අයියේ....... මට අප්පිරියයි පැස්තා කොහොමත්....... දැනෙන්නේ නිකන් පනුවෝ ගොළුබෙල්ලෝ තම්බලා කනවා වගේ......... :baffled::no::no:
    දැනට පැස්තා කන්න ඉන්නේ රත්නේ පමනි.:yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Magulak kiyanawa :rofl: yaka bola walin gahai yakow :baffled: maath ekka mala panagena sitine mei dawas wala :dull:
    එහෙනම් උඹට මේ දවස්වල ඩ්‍රයි සීසන් සෙට්වෙලා ඇති... :baffled::(:sorry::rolleyes:;)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දතා දුන්නොත් එකත් බීගෙන බීගෙන යයි මූ......... ඇයි ඉතිං නියම සුවඳත් එක්කනේ...... :rofl:
    උඹ කොහොමද සුවඳ දන්නේ...:rolleyes::rolleyes:;)
     
    Status
    Not open for further replies.