කඩේමහා එකාත් මැනේජරයෙක්නම් කඩේ අයිතිකාරයා මොකාද.......?

Malabe Office eka

කඩේමහා එකාත් මැනේජරයෙක්නම් කඩේ අයිතිකාරයා මොකාද.......?

uba kiwwa neh kiyanna epai kiyala.. man nam kiwwe nehe.. onna dan uba ma tama ekath kiwwe
![]()
wena ekek nikan boruwata tag ekak dalada danneth ne.. meya okkoma wamaranawa.... antimata koswattama linde
May Be.. ape bosa me com ekata Key Logger ekak wath dala da ?![]()
![]()

හරි හරි දැන් ඕව වැඩක් නෑ....... ටැග මගේ ඇඟේ වදින්නේ නෑනේ බං........අපරාදෙ... ඕක රට වටේ කියලා කියලා මේ කථා අහගත්තා නං දුක නෑ මෙච්චරහරි හරි දැන් ඕව වැඩක් නෑ....... ටැග මගේ ඇඟේ වදින්නේ නෑනේ බං........
කඩේ![]()
![]()
Malabe Office eka![]()

අපරාදෙ... ඕක රට වටේ කියලා කියලා මේ කථා අහගත්තා නං දුක නෑ මෙච්චර![]()
![]()
බොසාට පාං කියා ගන්න බෑ හිර වෙලා කියන්නෙ...පුහ්හ්....... අඩෝ කඩේට ac හයි කරගනින්...... මම ඊයේ මාලඹේන් යනකොට ඔක්කොම ජනෙල් ඇරගෙන හායි කියාලා...... තව ටික දවසකින් ඕකේ වහලෙත් ගලවන්න වෙයි රස්නේ පිටවෙන්න........![]()

කොහොමත් ඉතිං දැං නැට්ටෙ ඉදං ගොම නෙහ්... හයියෙං පඩයක් ගිය ගමං වෙඩි තිබ්බා වගේ කලබල වෙලා වමාරගෙන වමාරගෙන ගියාකිව්වනම් උඹ සුම්මා තමා......

එහෙනම් එක්කෝ මෙහෙම වෙන්නැති.....
ටෙක්ස්මාර්ට් එකේ කස්ටමර් චැට් ලයින් ඒකෙන් මට කතාකරාම මම චිකන් කෑම එකක් ඕඩර් කරා.... ඒක චැට් කරපු එකා ටෙක්ස්මාර්ට් එකේ බොසාගේ කනේ තිබ්බා..... බොස් හොට්ටා ඉතිං ඒක ටැගක් දාලා ලාමක ආතල් එකක් ගත්තා.....![]()
මේ මොන මරාලයක්ද මට පාත් වෙන්න යන්නේ......?? 
මහා එකාත් මැනේජරයෙක්නම් කඩේ අයිතිකාරයා මොකාද.......?
මොන කඩේද බොල......
කඩ නෑ....
ඔෆීස්..... 
uba kiwwa neh kiyanna epai kiyala.. man nam kiwwe nehe.. onna dan uba ma tama ekath kiwwe
![]()
wena ekek nikan boruwata tag ekak dalada danneth ne.. meya okkoma wamaranawa.... antimata koswattama linde
May Be.. ape bosa me com ekata Key Logger ekak wath dala da ?![]()
![]()
දැන් මෙතන මොකද වෙන්නේ.....?? තියෙන ෆෝන් ටිකෙන් මල් කඩන්න ගත්තද......??
කී ලොගර් මොකටද යකෝ..... මම ඈහැ ගහගෙන ඉන්නේ ඕක ගැන...... 
පුහ්හ්....... අඩෝ කඩේට ac හයි කරගනින්...... මම ඊයේ මාලඹේන් යනකොට ඔක්කොම ජනෙල් ඇරගෙන හායි කියාලා...... තව ටික දවසකින් ඕකේ වහලෙත් ගලවන්න වෙයි රස්නේ පිටවෙන්න........![]()
ඊයේ උඹ යනකොට වහලනේ අපි......?? 
බොසාට පාං කියා ගන්න බෑ හිර වෙලා කියන්නෙ...
මෙයා මේ ඒසී ගැන කථා කරනවා..
මං මේ කල්පනා කලේ කොහොමද තව බ්රෑන්ඩඩ් මැශින් 10ක් විතර ගන්නෙ කියලා![]()
බලමු බලමු ඉස්සරහට.... ඔය එක එක්කෙනා අහගෙන එන ඒවා, අපි ලග නැත්නම්, ඒවා මොනවද කියලා පොඩ්ඩක් ලියා ගන්න..... 
දැන් මෙතන මොකද වෙන්නේ.....?? තියෙන ෆෝන් ටිකෙන් මල් කඩන්න ගත්තද......??
![]()
කී ලොගර් මොකටද යකෝ..... මම ඈහැ ගහගෙන ඉන්නේ ඕක ගැන......
![]()

මල් කැඩුවෙ නෑ.. චැට් කලේ එළකිරි එකේ. මං කෝල් ගන් නෑ ඔහේට ඇර.. ගන්නවා නං මගෙ එකෙන් තමා

ඩබල් දාලා ඉරපාන තවත් බයිට් කරන්න පවුනේ.......
උඹට ලගදිම එක, දෙක වේවා........!! 
Tag eka damme mama...eeka damme eda sanjee brand essance chicken gana kiwwa ekata..ara rathne excel file eke password mathaka na kiwwa wele.....![]()
අයියෝ කහවණු...... සංජියා ඉල්ලන් කාලා.....
දැන් ඉතින්, මම සංකපාලයාගෙන් සීන් එක අහගන්න පුලුවන්...... 