හෙට දිය ආරම්භ කරන යුරාගේ නව ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත්වේවා !!
හෙට නම් මචන් එන්න බැරි වෙයි පොඩ්ඩාගේ වැඩ කටයුතු කරන්නත් තියෙනවා... අම්මා සනීප නැති නිසා උදේම මරදාන යන්න ඕන ෂොප් එක අරින්න 48 එක්ක ! මම ඉරිදා එන්නම් කෝ මචන් ඔය පැත්තේ
මචන් කැප වෙලා වැඩ කරපන් .. දියුණුව කියන එක ලේසියෙන් ලබන්න පුළුවන් දෙයක් නෙමේ තමුන්ගේ කැපවීම නැත්නම්
කම්මැලි වෙන්න එපා නෑ බෑ වචන දෙක අයින් කරලා වැඩ කරහන්

වපුරපු තරමට තමා බන් අස්වැන්න

උඹට ජය !!
යා ජය වෙවා බොක්කෙන්ම මාත් සුබ පතනවා
කස්ටා= අයියා මෙක කියක වෙනවාද?
යුරා= 65ක් වෙනවා
කස්ටා= අයියා මගෙ අතෙ 50ක් තියෙනවා 15 පස්සෙ දෙන්නම් දෙන්න පුලුවන්ද
යුරා= බැහැ
කස්ටා= අයියා hp තියෙනවාද?
යුරා=ආහ් (තරි කිවුවා නැහැ කියන්න එපා කියලා දැන් මොකො කරනෙ)
තියෙනවා මල්ලි

hp ෆට්ට මල්ලි කියක එකක්ද ගන්න ඉන්නෙ
කස්ටා= 75 විතර එකක්යි අයියා
ආහ් මල්ලි hp gannawaanam 75 එකක් ගන්න එපා ඔයා ඩෙල් එකක් ගන්න මම 65කට දෙන්නම් වගකිමත් අවුරුදු 3කට දාලා දෙන්නම්
