ඔව් බන් රෙද්ද![]()

මේ රස්නෙයි කලබල ගතියයි එක්ක එපා නුනොත් තමා බන් පුදුමේ![]()

රාජකාරි වැඩ නෙමේ බන් .. උඹ දන්නවනේ ඉතින්![]()






කතාකර වැඩක් නැත මචං
උනුකරල අලුතෙන් වාත්තු කරන්න වෙනවා හදන්න නම්![]()



උදේම යක්සයා ආරූඩ උනා අද මට![]()


අද වැඩනේ ,ඔන්න ඕක අමතක කරලා දාල පළයන් බන්![]()

වෙන දේ තේරෙන්නේ නැද්ද ?![]()

