ආහ්හ්හ් බ්රදර්ස් ගුඩ් මෝනිං කිව්වා එහෙනං.......![]()
ආ... මල්ලී... අන්න පරණ ත්රෙඩ් එකක් බම්ප් වෙලා... පොඩ්ඩක් බලන්න...

who is your crush in EK...

ආහ්හ්හ් බ්රදර්ස් ගුඩ් මෝනිං කිව්වා එහෙනං.......![]()

නැත අයියණ්ඩි...
මම හිතුවේ මට විතරයි කියලා මේ ටිකේ අවුල් තියෙන්නේ... බලන් ගියහම ඔක්කොටම ප්රශ්න..![]()
ප්රශ්න නැත්තේ ඉතිං අර මහාරජා ට විතරනේ......
ආ... මල්ලී... අන්න පරණ ත්රෙඩ් එකක් බම්ප් වෙලා... පොඩ්ඩක් බලන්න...
who is your crush in EK...![]()
මිහිරි මතක හද රැඳේ සැමදා........ 
හ්ම්ම්...හ්ම්ම්.... මේ ටික නම් පුදුම අවුල් කාලයක්...
මම මොනවා උනත් ජොබ් එක කරනවා බන්![]()

පොඩ්ඩක් ඉවසීමෙන් කල්පනාවෙන් වැඩ කරන්න වෙලා තියෙන කාලයක් මේක.......

aniwa..echcharai
ow machan...eka aththa![]()

ඉතිං කුකුඵණි කෙසේද?
අද දින යුරා ගේ ආයතනය ඉදිරිපිට තැනට ඔත්තු බැලීම සදහා යමි!!!!!

ඉතිං කුකුඵණි කෙසේද?
අද දින යුරා ගේ ආයතනය ඉදිරිපිට තැනට ඔත්තු බැලීම සදහා යමි!!!!!
දෙදුන්නකුත් පායලද?![]()
පෙන්න නම් නෑ....... එක්කෝ කොල්ලුපිටියට පායලා ඇති මේ වෙලාවේ........ 
එදා කවුපියා කිව්වට රිදිල ද කොහෙද?හම්මෝ ඔත්තු බැලීම ගැන නම් කිසිවක් නොඅසමි........