EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රෙප් කන්නද යකෝ ! :angry: තොට ඕකෙන් තොර ලෝකයක් නැද්ද :frown: රෙප රෝල් කරලා අහවල් තැන ගහ ගනින් :rofl:

    තෝව කවද්ද un-friend කරේ ? බොරු දන්නා එපා උඹ මෙතන ! :frown:

    :frown: හිටු බොට කන්න රෙපක් දෙන්න...... :angry:

    :frown: උඹ ගැන නෙවේ කිව්වේ...... අයියෝ කහවණු...... :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    වෙල් සේඩ් :yes:
    ;)
    :frown: නෑ කිසි වලියක් නෑ.... :no:

    ඈයි මීට කලින් මෙතන වලි යනවා දැකලා නැද්ද.....?? :frown: වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න...... :angry:
    :rofl: නැහැ බලන්න ආවෙ බලලම යන්නම් :dull:
    :frown: දිය යටින් ගින්දර..... :angry:
    ඔව් ඔව් පි ඇම් දෙකකුත් දැම්මා මිනියට පත්තු වෙන එකක් නැහැ වතුරට තෙමිලා:rofl:
    11.gif
    අන්න සහොට තෙරුනා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරාවටම බන් මොකක් හරි උනොත් රත්නෙ රෙප් එක ඉස්සරහට දාලා සරම උස්සලා
    සද්දෙ දානවා උ දන්නෙ නැහැ සරමට යටින් මොනවාත් නැහැ කියලා අනිත් අයට පෙනවා කියලා:baffled::rofl::rofl:ජොක් හොදෙ


    :cool:;)

    :oo: මොකො :angry::angry::angry:

    :frown::frown: උඹ අහු වෙයන්කෝ සුනිමල්.... දෙන්නම් උඹට ජම්බු...... :angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ලොකු මිනිස්සු හැමෝටම සුබ රාත්‍රියක් - පොඩි මිනිහා.:cool::rolleyes::P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිරාවටම බන් මොකක් හරි උනොත් රත්නෙ රෙප් එක ඉස්සරහට දාලා සරම උස්සලා
    සද්දෙ දානවා උ දන්නෙ නැහැ සරමට යටින් මොනවාත් නැහැ කියලා අනිත් අයට පෙනවා කියලා:baffled::rofl::rofl:ජොක් හොදෙ



    ෆට්ට !! :rofl::rofl: රත්නේ සරම නැතුව ජබුක් !
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :frown::frown: උඹ අහු වෙයන්කෝ සුනිමල්.... දෙන්නම් උඹට ජම්බු...... :angry:
    සුනිමල්:confused: හා සුනිමල් කියන්නෙ මොකො අයියා:P

    ලොකු මිනිස්සු හැමෝටම සුබ රාත්‍රියක් - පොඩි මිනිහා.:cool::rolleyes::P
    වෙල් සේඩ් :yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mc එකේ වලි සතයකට පත් වන තෙක් මාත් සමුගන්නවා.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උබලා හිතෙන හිතෙන ටැග් දානවා අපිට එකක් නැහැ මැ.ක එකෙන් සමු ගන්නවා
    ටැග් නොදෙන නිසා මට:dull:
    පිස්සු කෙලින්න එපා, ටැගක් දෙන්නම්....:yes:
     
    Status
    Not open for further replies.