EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පල පල.. ලමයෙකුත් ඉන්න තාත්තා කෙනෙක් මට කියනවා නාකි කියල... :frown:

    මේක යකාගේ සෙද්දක්නේ ඕයි....... ළමයෙක් ඉන්නකොට ප්‍රමෝෂන් හම්බෙනවද නාකි වෙන්න....... :rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගෙදරින් තමා කන්නෙ.. ඉදලා හිටලා කඩෙන් කෑවට :baffled::dull::dull:
    හෙට උදේම දොස්තර ලගට යන්න වෙයි වගේ.. තාත්තා නං කිව්වා අමාරු නං රෑම යං කියලා..:baffled:

    :frown: ගොන් හොට්ටට හැමදාම කියනවා වතුර බීපිය වැඩිපුර කියල...... :angry: කියන එක අහන එකෙක්යෑ උඹ...... :angry: ආයේ හදාගනින්කෝ පුලුවන් නම් ලෙඩක්...... :angry:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේක යකාගේ සෙද්දක්නේ ඕයි....... ළමයෙක් ඉන්නකොට ප්‍රමෝෂන් හම්බෙනවද නාකි වෙන්න....... :rofl::rofl:

    නැතුව... තාත්තා කෙනෙක් කියන්නේ ඉතිං කොහොමත් ඇන්ටික් පොරක් තමයි... කොච්චර කොල්ලා වෙන්න හැදුවත් වැඩක් නෑ... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: ගොන් හොට්ටට හැමදාම කියනවා වතුර බීපිය වැඩිපුර කියල...... :angry: කියන එක අහන එකෙක්යෑ උඹ...... :angry: ආයේ හදාගනින්කෝ පුලුවන් නම් ලෙඩක්...... :angry:

    සංකපාලයාට මොකෝ.......? :confused::confused:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බලනවා නම් මරු ෆිල්ම් එකක්...... ඇත්ත කතාවක්ලු.....

    http://en.wikipedia.org/wiki/Special_26

    91698-Special-26-large.jpg
     
    Status
    Not open for further replies.