ඔන්න එහෙනං දෙයියනේ කියලා මම මගේ 20000 වෙනි පොස්ට් ඒක මේකේ දැම්මා..........![]()
මේ කන කෑමේ හැටියට, 30,000 ත් මේකෙම දාමු..... 
ඔන්න එහෙනං දෙයියනේ කියලා මම මගේ 20000 වෙනි පොස්ට් ඒක මේකේ දැම්මා..........![]()
මේ කන කෑමේ හැටියට, 30,000 ත් මේකෙම දාමු..... 
එකනෙ
ඔන්න දෙයියනෙ කියලා මුලින්ම මම සුබ පැතුවා![]()
![]()

එකත් ඇත්ත තම්යි දවසම මුස්පෙන්තු වෙනවා එතකොට
එක තම්යි මමත් දැක්කෙ නැහැ වලි යනවා මෙකෙ
කොසාටත් පිස්සු තද වෙන කාල තියෙනවා
මෙ දවස්වල මොලෙට උශ්නෙ ගහලා ඇත්තෙ
ඔව් බං..... අද එපා වෙලා ඉන්නේ......
මෙතන ඉතින් වලියක් ගියත් ඒක දවසයි දෙකයි නේ.....

යටින් ගේමක් දෙන්න බැරිද බොසාගේ කස්ටමර්ස්ලා උඹට ගන්න.......?![]()
ඕනා නම් කරන්නත් පුලුවන් එහෙම.......
ඒ උනාට, බොසා පව් නේ..... ඌත් පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්නේ මේ බිස්නස් එකෙන් නේ..... අනික එහෙම කරලා අපිට හරියන්නෙත් නෑ...... අපි අපේම කස්ටමර් බේස් එකක් හදා ගන්න ඕනා...... 
මගේ ලග ඕනා නම් බොසාගේ කස්ටමර් ලිස්ට් එකත් තියෙනවා..... ඒත් මොකටද.....?? 
එකෙන්ම..... අනික ඉතින් 3 User Pack එක බොසාට ලැබෙන්නෙත් අඩුවටනේ.....
![]()
20,000 ට සුභ පැතුම් සංජියෝ..... මේ ත්රෙඩ් එකේම 30,000 ත් ගහමු ඈ......![]()
![]()
ඇයි උඹ ඔරවන්නේ........? කොහෙත් සිද්ධ වෙන්නේ ඕකනේ බං........
ඒ උනාට හරි නෑ නේ බං එහෙම......
මම එහෙම කරොත්, බොසාට යන්න වෙන්නේ රිම් එකෙන්......
බුවා තියන කුට්ටියේ හැටියට, අපි තියෙන ගණන්, අහසට පොලොව වගේ...... 
ඉස්තුතියි ඔටුස්.........![]()
![]()

ඔව් බං..... අද එපා වෙලා ඉන්නේ......
![]()
මෙතන ඉතින් වලියක් ගියත් ඒක දවසයි දෙකයි නේ.....
![]()
කොසා මාමාට වැඩ ඈති මේ දවස් වල.......![]()

ඇයි උඹ ඔරවන්නේ........? කොහෙත් සිද්ධ වෙන්නේ ඕකනේ බං........
ඕනා නම් කරන්නත් පුලුවන් එහෙම.......
ඒ උනාට, බොසා පව් නේ..... ඌත් පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්නේ මේ බිස්නස් එකෙන් නේ..... අනික එහෙම කරලා අපිට හරියන්නෙත් නෑ...... අපි අපේම කස්ටමර් බේස් එකක් හදා ගන්න ඕනා...... 
ඒක තමා......!!
![]()
ඒකනේ කියන්නේ....
![]()

ඈහ්හ්හ් ඒ පැක් ඒක තවත් අඩුවටද බොස්ට ලැබෙන්නේ....... එහෙනං පට්ට ගැරිල්ලක් නේ බං ඒක......
ඉස්තුතියි රත්නේ....... බලමු බලමු......
එක පාර 100ක් ගන්නවා නම්, ලොවෙත් නැති අඩුවට ලැබෙන්නේ..... ඊළග අවුරුද්දේ, කැස්පා 2014 ආවහම, මාත් ගන්නවා එක පාර 100ක්...... 
![]()
ඕනා නම් කරන්නත් පුලුවන් එහෙම.......
ඒ උනාට, බොසා පව් නේ..... ඌත් පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්නේ මේ බිස්නස් එකෙන් නේ..... අනික එහෙම කරලා අපිට හරියන්නෙත් නෑ...... අපි අපේම කස්ටමර් බේස් එකක් හදා ගන්න ඕනා......
![]()

සිරාවටම මම අහන්නේ දන්නේ නැති හින්දා බං මුකුත් අවුලක් වුනේ නෑනේ පහුගිය ටිකේ අපේ කස්ටිය අතර......![]()
පිස්සුද බොල..... කිසිම අවුලක් නෑ..... ඔය පොඩි පහේ වලි ගියාට, ලොකු වලියක් ගියේ නෑ කාලෙකින්..... තරි මාමා රණ්ඩු උනේ වත් නෑ නේ මාත් එක්කවත්......

එක පාර 100ක් ගන්නවා නම්, ලොවෙත් නැති අඩුවට ලැබෙන්නේ..... ඊළග අවුරුද්දේ, කැස්පා 2014 ආවහම, මාත් ගන්නවා එක පාර 100ක්......
![]()

පිස්සුද බොල..... කිසිම අවුලක් නෑ..... ඔය පොඩි පහේ වලි ගියාට, ලොකු වලියක් ගියේ නෑ කාලෙකින්..... තරි මාමා රණ්ඩු උනේ වත් නෑ නේ මාත් එක්කවත්......
![]()
![]()
ඒ කියන්නේ එකක් කියක් විතර වෙනවද බං බල්ක් එකක් ගනිද්දී.......![]()
Single User එක 1290ක්..... 3 User එක නම් මතක නෑ මට...... 100ක් ද 1000ක් ද ගන්න ඕනා හැබැයි එක පාර...... 
ඒක තමයි මමත් හොල්මන් වෙලා හිටියේ මම දන්නේ නැතුව හරි ගින්නක් අවිලිලාද කියලා......
නෑ නෑ කිසිම ගින්නක් නෑ.... 
Single User එක 1290ක්..... 3 User එක නම් මතක නෑ මට...... 100ක් ද 1000ක් ද ගන්න ඕනා හැබැයි එක පාර......
![]()
නෑ නෑ කිසිම ගින්නක් නෑ....
![]()