EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    563757_241507882655859_1629167696_n.jpg

    මැරීඩ් ක්ලබ් එකේ කුකුල්ලු හැමෝටම සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සියලුම දෙනාට සාමය, සතුට සපිරි සවුභාග්‍යමත් අලුත් අවුරුද්දක් වේවායි ඉත සිතින් ප්‍රර්ථනා කරමි !!!!:love::cool::)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැන් වැඩට යන්න ඕනි, ගිහින් ඇවිත් මේක කන්න සෙට්වෙන්නම්....;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගෙවල් දොරවල් පිරිසිදු කිරීම -

    සිංහල අලුත් අවුරුද්ද උදාවට පෙර සියළු නිවෙස් පිරිසිදු කෙරෙන අතර, තමන් ඉන්නා ස්ථානය මනා සිත්කළු අන්දමට සැකසෙන්නේය. ඒ අලුත් ජීවිතයක උදාවක් සනිටුහන් කිරීමටය. මේ සදහා ඔබගේ හාඩ් එක ෆෝමැට් කරනු මැනවි. එසේ කිරීමට නොහැකි නම් Defragment කරනු මැනවි. සියළු දත්ත පිළිවෙලකට සකසා, නව අලුත් අවුරුද්දට බැති සිතින් මුහුණ දීමට නම් බෑඩ් සෙක්ටර්ස් ඉවත් කොට, වැල පාට්ෂන් පවා මුලින් උපුටා දමනු මැනවි. ඉක්බිති සියළු පැතුම් ඉටුවන නැවුම් අලුත් අවුරුද්දකට ඔබ සැමට ශක්තිය බලය ජවය ලැබෙනු ඇති.

    නොනගතය / පුණ්‍ය කාලය -

    නොනගතය යනු කිසිම ක්‍රියාවක් කිරීමට සුදුසු කාලය නොවන බව ජෝතිෂ්‍යෙව්දියෝ කියත්. එනිසා නැකතක් නැති එවන් මොහොතක කිසිම කාර්යයක නියුක්ත නොවී පුණ්‍ය කටයුතු වල යෙදෙනු මැනවි. ඒ සදහා බුකියේ Offline දමා තැබිය යුතු. සියළු හාද කම් තාවකාලිකව නවතා දැමිය යුතු. එසේම පුණ්‍ය කාලය බැවින් වැල සයිට් බ්ලොක් කර තබනු මැනවි.

    අලුත් අවුරුදු උදාව -

    සූර්යයා මීන රාශියෙන් මීන රාශියට පැමිණීමත් සමගම අලුත් අවුරුද්ද උදා වන්නේය. පැරන්නෝ මෙය මහා මංගල්‍යයක් ලෙස පිදුම් ලැබුවෝය. සෑම නිවසකම පාහේ රතිඤ්ඤා සද්ද පැතිරෙන්නේය. එය හුදෙක් රටම එකළු කිරීමක් බදුය. එසේ උදාවන අවුරුද්දට නැකතට ඔබේ ලැප් එක/ පරිගණකය ක්‍රියාත්මක කරනු මැනවි. නිවැරදි වේලාවට හරියටම පවර් බට්න් එක ඔබා සියළු කටයුතු ආරම්භ කරනු මැනවි. පරිගණකය ක්‍රියාත්මක කිරීමේදි එන බීප් හඩ එදා රතිඤ්ඤා හඩට සමානය. එසේ සියළු රට පුරාම පැතිරෙන බීප් හඩ රටම එකම තැනකට ගෙනෙන්නේය.

    :rofl: Thanks to SAM Creations :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එළකිරි.කොම් හි මාගේ සහෝදර සහෝදරියන් සියළු දෙනාටම.. (ආන්ටිලා,අංකල්ලා ද ඇතුලත්ව )

    කිරියෙන් පැනියෙන් ඉතිරෙන...සුභ අළුත් අවුරුද්දක් වේවා...!!:yes::yes::D

    25796_383643171311_625191311_3921200_710458_n.jpg
     
    :P:rofl:
     
    ඔබ සැමට සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා...:D:D
    :yes::cool::)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එකෙක් කිව්වා උදේ අපේ ගෙදර එනවා කියලා... ඌ කොහෙද දන්නේ නෑ... :frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එකෙක් කිව්වා උදේ අපේ ගෙදර එනවා කියලා... ඌ කොහෙද දන්නේ නෑ... :frown:
    මම මේ අහන්න හැදුවේ ආවද කියලා....:oo:
    පොලු කාරයෙක්.;)
    කවියෝ අවුරුදු ජයද... :rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම මේ අහන්න හැදුවේ ආවද කියලා....:oo:
    පොලු කාරයෙක්.;)
    කවියෝ අවුරුදු ජයද... :rolleyes:

    ඌ අද හොඳට නිදාගත්තලු... :rofl:

    වරදක් නම් නෑ බං... :cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මුන්ට මොනවා වෙලාද...:rolleyes:
    තරිය රට, විකිය මේ දවස් වල ඉන්න දිහාවට සිග්නල් නෑලු....:yes: (කිතුල් ගස් උඩට ;):P)
    අනිත් එවුන් ටිකට මක්වෙලාද.....:oo:
     
    Status
    Not open for further replies.