EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ෆුඩ් සිටියෙ කැවුමක් රුපියල් 24, මම ඒක දැකලා බැන බැන හිටියා... එහෙම බැලුවහම ෆුඩ් සිටියෙන් අරන් ඔහෙට කුරියර් කරත් ලාබයි... :lol:
    ලබනපාර ඒ වගේ වැඩක් කරලා අවුරුද්දට කීයක් හරි හොයාගමු....;)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ෆුඩ් සිටියෙ කැවුමක් රුපියල් 24, මම ඒක දැකලා බැන බැන හිටියා... එහෙම බැලුවහම ෆුඩ් සිටියෙන් අරන් ඔහෙට කුරියර් කරත් ලාබයි... :lol:
    :rofl::rofl:

    හදන්න යන් සෙවක පඩිය නිසා මෙහෙ ගනන් ඉතින් හදන එකාට බරට ගෙවන්න වෙන නිසා
    කඩවල රෙන්ට් එක වැඩි නිසා වැඩියෙන් අල්ලනවා අවුරුද්දට කිය උනත් ගන්නවනෙ
    සුදු ආන්ටි උඹට කෝ කිස් දුන්නද...:rolleyes:
    :rofl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ෆුඩ් සිටියෙ කැවුමක් රුපියල් 24, මම ඒක දැකලා බැන බැන හිටියා... එහෙම බැලුවහම ෆුඩ් සිටියෙන් අරන් ඔහෙට කුරියර් කරත් ලාබයි... :lol:

    :)
    pahan thira packet set ekak thibba kade. lawata gahala thibba $.80 kiala. mamath set ekama gatta. kade buwa ahanawa mechchara ona da kiala. mama kivva $.8 ne kamak na denna kiala. pora kianawa na me eka pkt ekak thamai .8 kiala :)

    karawala lallak danna ona office yannathuwa.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl::rofl:

    හදන්න යන් සෙවක පඩිය නිසා මෙහෙ ගනන් ඉතින් හදන එකාට බරට ගෙවන්න වෙන නිසා
    කඩවල රෙන්ට් එක වැඩි නිසා වැඩියෙන් අල්ලනවා අවුරුද්දට කිය උනත් ගන්නවනෙ

    ඒක තමයි... :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :)
    pahan thira packet set ekak thibba kade. lawata gahala thibba $.80 kiala. mamath set ekama gatta. kade buwa ahanawa mechchara ona da kiala. mama kivva $.8 ne kamak na denna kiala. pora kianawa na me eka pkt ekak thamai .8 kiala :)

    karawala lallak danna ona office yannathuwa.

    අම්මටසිරි.... සිරාවට ඔහෙ කඩයක් කරා නම් හොඳයිනේ බං... :rolleyes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සුදු ආන්ටි උඹට කෝ කිස් දුන්නද...:rolleyes:

    eh dath lomben kiss dunnoth elata thiyey

    ඌට ආන්ටි නම් ඒ ගෑනිට අවුරුදු 80 පැනලා ඇති... :rofl:

    :) head & shoulder gala naanne banne, wayasa peinne nah.

    ජබුක්:lol: යකෙක් වැටුනාද ලිදට

    umbala watichcha lindata mawa danna epa. api ahinsaka yakku.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කුකුළණි, තොපට කෙසේද.....?? කිලෝ මීටර් 600ක ගමනකින් පසු, ගෙදර පැමිණියෙමි. :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ අතින් කාර්එක වැදුන නිසා උඹේ කොකු කාරිට නම් අවුරුදු වගේ ඇති....:angry:

    :rofl: වෙන්න ඈති..... තවම දැක්කේ නෑ..... පෝර දාලා ඈති අම්මට..... :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කුකුළණි, තොපට කෙසේද.....?? කිලෝ මීටර් 600ක ගමනකින් පසු, ගෙදර පැමිණියෙමි. :yes:
    ආව නම් කාල ඉදපිය................

    [FONT=&quot]රොටෙල්ලි සහ බූවල්ලන්/Rotelle with Octopus
    [/FONT]

    octo7.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1548756
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කුකුළණි, තොපට කෙසේද.....?? කිලෝ මීටර් 600ක ගමනකින් පසු, ගෙදර පැමිණියෙමි. :yes:
    :oo::cool::cool::)
    අම්මෝ ඇති යාන්තන්, පාලුවේ හිටියේ උඹල නැතිව.....;)
    කොහොමද ට්‍රිප....:rolleyes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ත්‍රෙඩ් කන්නා අවා ත්‍රෙඩ් කන්නා අවා ත්‍රෙඩ් කන්නා අවා ත්‍රෙඩ් කන්නා අවාහුරෙ හුරෙ හුප්
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ත්‍රෙඩ් කන්නා අවා ත්‍රෙඩ් කන්නා අවා ත්‍රෙඩ් කන්නා අවා ත්‍රෙඩ් කන්නා අවාහුරෙ හුරෙ හුප්
    :baffled:;):P
    ඌ කන එකත් හොඳයි කියල හිතුන බන් පහුගිය දවස් දෙක තුනේ මේක වේලෙනකොට.....:yes:
     
    Status
    Not open for further replies.